logo banner

Saturday, July 6, 2013

දහතුන සහ හෙළ උරුමය | 13 and JHU

මේ ලියැවෙන්නේ අද රටේ දැවෙන ප්‍රශ්නය වන බඩගින්න ගැන නොව, ඊට වඩා ආණ්ඩුවට වැදගත් වන 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන ලියැවෙන ලිපි පෙළක පළමු වැන්න ය. 
සටහන: හෙළ උරුමය මේ කතාව කියන්නේ පළමුවෙනි වතාවට නොවේ. එහෙත් අතීතය නොව වැදගත් වන්නේ වර්තමානය බැවින් ඔවුන්ගේ මේ පියවරට සහයෝගයක් ලෙස, මේ මාධ්‍ය නිවේදනයට දිය හැකි උපරිම දෘශ්‍යභාවය ලබා දීමට අපි තීරණය කෙළෙමු. 

ලිපිය පළකිරීමට අවසර ලබා දුන් ජාතික හෙළ උරුමයේ ජාත්‍යන්තර සබඳතා අංශ ප්‍රධානි නරේන්ද්‍ර ගුණතිලක මහතා හට අපේ ස්තුතිය!



7 comments:

  1. යුද්දෙන් පස්සෙ මහින්ද,කරගෙන යන දේවල් වල ප්‍රතිපලය මේක බව අපි නම් කලින්ම දැනගෙන හිටිය.ඇත්ත තත්වෙ නම් ,දකුනෙ ප්‍රජාතන්ත්‍රවාදයක් වත් බුද්ධාගමක් වත් දියුනුවක් වත් නැහැ.ඉතින් අඩුම තරමෙ උතුරු නැගෙනහිර වත්,දෙමල මිනිස්සු දියුනු කර ගනීවි.ඒකට ඒ අයට ගොඩක් රටවල් උදව් කරය්.නැති දෙයක් ඇතිය් කියල හිතාගෙන ඉන්නමෝඩ සින්හලයො හැමදාම පිරිහෙනව.මම නම් අවන්කවම සතුටු වෙනව.

    ReplyDelete
  2. හෙල උරුමයේ ජාත්‍යන්තර සබඳතා අංශය ...:D, ඔය ජාත්‍යන්තර අංශයට තේරුම් යන්නේ නැද්ද 13 ඇත්තටම ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙත් , හිතුමතේ ගලවල දාන්නත් බැරි ඇයි කියලා ?

    ReplyDelete
  3. මමත් සිහළ උරුමයේ මතයේ මුල ඉඳලම හිටපු කෙනෙක්. අපිට මොන පලාත් සභාද. ඒත් මේක විසඳගන්න ඕන ජාත්‍යන්තරය සමග සමගි සමාදානයෙන්.

    ReplyDelete
    Replies
    1. මාතලන් ඔබේ කොමෙන්ටු දිගටම spam වෙනවෝ.. මොනා හරි කරපියෝ...

      Delete
  4. අනේ මට තේරෙන්නැ බං

    ReplyDelete
  5. DAHA NATHUWA THUNA GENA WITHRAK KATHAKARAMU, APE MAHA KAKKA THUMA TA INVITE KARAMU EGENA LIYANNA . ETHUMA OYA WAGE TOPICS WALATA HARIMA DAKSHAYA.

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.