tag:blogger.com,1999:blog-1869431321354372266.post4243364967793320117..comments2023-09-04T21:44:58.624+05:30Comments on තහනම් වචන: පිස්සු බල්ලන් බැඳ දමවූ | Muzzle that DogUnknownnoreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-1869431321354372266.post-45961321659901458702013-08-05T22:55:43.058+05:302013-08-05T22:55:43.058+05:30මෙහෙම කුනුහරුපෙන් කෑගහගන්නවා කිව්වේ වෙන තැනකය.මෙතන...මෙහෙම කුනුහරුපෙන් කෑගහගන්නවා කිව්වේ වෙන තැනකය.මෙතන නොවේ. මේ මම, කුනුහරුප කීම ලෝකේ තියෙන ලොකුම වරදයැයි හිතන බොරු සදාචාරවාදීයෙක් නොවන බවත් සලකන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-79988698070399096622013-08-05T22:23:14.765+05:302013-08-05T22:23:14.765+05:30අන්න ඔය කියන මැන්ටල් පිස්සා ඇදගෙන නාල එතනම රීල.අන්න ඔය කියන මැන්ටල් පිස්සා ඇදගෙන නාල එතනම රීල.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-30444604640051728352013-08-05T17:08:19.848+05:302013-08-05T17:08:19.848+05:30අද පොලිසියට අයිති වැඩේ කරන්නේ හමුදාවය.පොලිසිය කරන්...අද පොලිසියට අයිති වැඩේ කරන්නේ හමුදාවය.පොලිසිය කරන්නේ කිසිම එකෙකුට අයිති වැඩ නෙමේය.මේ අබුද්දස්ස කාලේය.අසාධාරණයට ලක්වූ ප්‍රසාද් කරන්නේත් තවත් කෙනෙක් එක්ක සරම උස්සගෙන අම්මා මතක් කරගෙන කුනුහරපෙන් කෑකොස්සන් දීමය.සරම පල්ලෙහා දමා කරාබුව පිටින්ම මානව හිමිකම් පැත්තේ ගියානම් හොඳ බව මගේ අදහසය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-58639228242217027802013-08-05T13:35:50.987+05:302013-08-05T13:35:50.987+05:30මොලයක් තියෙන එකෙක් පොලිසියට යන්නේ නෑනෙ, ඌ වෙන හොඳ ...මොලයක් තියෙන එකෙක් පොලිසියට යන්නේ නෑනෙ, ඌ වෙන හොඳ රස්සාවක් හොයාගන්නවා, ඉතින් පොලිසියෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. <br />අම්ම ලෝයර් කෙනෙක් නම් ඇයි මේක මානව හිමිකම් කොමිසමට ගෙනියන්නේ නැත්තේ කියන එක ප්‍රශ්නයක්, මොකද යමක් කල හැකි පුද්ගලයන් තමන්ට සිදුවෙන මෙවන් සිද්ධි නොසලකාහරිනවිට සාමාන්‍ය ජනතාව කිසිවිටකත් ඉන් එහාට සිතන්නේ නැති නිසාය..ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-71332297977732177652013-08-05T12:11:47.576+05:302013-08-05T12:11:47.576+05:30මේ සිදුවීම නාරාහේන්පිට පෝලීසියට පමණක් සීමා කළ හැකි...මේ සිදුවීම නාරාහේන්පිට පෝලීසියට පමණක් සීමා කළ හැකිද? අඩු වැඩි වශයෙන් සෑම පෝලීසියකම ක්‍රියාත්මක වන බවයි මට සිතෙන්නේ.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-22982735149957451642013-08-05T09:51:14.669+05:302013-08-05T09:51:14.669+05:30මාතලන්,
ඔයාගේ බ්ලොගයේ හිටු කියලා ඔයාගේ පිට කහන කේන...මාතලන්,<br />ඔයාගේ බ්ලොගයේ හිටු කියලා ඔයාගේ පිට කහන කේන්ජි@ජපෑන් කියන හාදයා නම් රියරිගේට් එකේ කමෙන්ට් දාලා කියලා තිබුනේ මීටර් හාරසියයක් නෙවෙයි මීටර් සීයක් පහක් ගියත් හැඳුනුම්පත අරන් යන්න ඕනෑ, අනික පිරිමි කරාබු දාන්න හොඳ නෑ.. කරාබුදාලා කොණඩෙ වවලා හිටපු නිසා තමයි පොලීසිය එයාට හිරිහැර කරලා තියෙන්නේ කියලා.<br /><br />මැැන් ඇත්තටම ඉන්නේ ජපානෙද? මුල්ලේරියාවෙද????Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-44821571595911547312013-08-05T09:36:27.701+05:302013-08-05T09:36:27.701+05:30අම්මත් නීතීඥවරියක්නම්, මේක පොලිස්පතිටයි, මානව හිමි...අම්මත් නීතීඥවරියක්නම්, මේක පොලිස්පතිටයි, මානව හිමිකම් එකටයි ගෙනියන්න ඕන. ඒක සමාජය වෙනුවෙන් කරන යුතු කමක්.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-9166716252853656772013-08-05T08:22:19.812+05:302013-08-05T08:22:19.812+05:30නාරෙහ්න්පිට ෙපාලිස් ෙලාක්කාට අයිස් ක්‍රිම් ලීටරයක්...නාරෙහ්න්පිට ෙපාලිස් ෙලාක්කාට අයිස් ක්‍රිම් ලීටරයක් යවන්න ඔ්නි ෙම් ෙකාරපු කැත වැෙඩ්ට.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-28790650789543250002013-08-05T05:58:42.882+05:302013-08-05T05:58:42.882+05:30KUNTA WEHI NETHI HENA PATH WENNA OONE.KUNTA WEHI NETHI HENA PATH WENNA OONE.Anonymousnoreply@blogger.com