tag:blogger.com,1999:blog-1869431321354372266.post4751563530778818247..comments2023-09-04T21:44:58.624+05:30Comments on තහනම් වචන: මාලක සහ පරිප්පු | Malaka took the BaitUnknownnoreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-1869431321354372266.post-73629359384795113712013-08-01T15:08:47.704+05:302013-08-01T15:08:47.704+05:30මාලකට කවුරුත් ගැහුවේ නැහැ.මාලක මාලකට ගහ ගත්තා.එහෙම...මාලකට කවුරුත් ගැහුවේ නැහැ.මාලක මාලකට ගහ ගත්තා.එහෙම තමයි ප්රමිථි පුත්තු.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-73195132577982156262013-08-01T15:04:57.985+05:302013-08-01T15:04:57.985+05:30කාපු පරිප්පුව නං හොඳටම ප්රමාණවත් නෑ.
88 89 කාලෙ ...කාපු පරිප්පුව නං හොඳටම ප්රමාණවත් නෑ.
88 89 කාලෙ හිටිය මේ වගේ පොරවල් ජෙප්පො අතින් දිවිය ලෝකෙ ගිය සීනුත් තිබුන. අන්න ඒව නං හොඳ වැඩ. රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-54864195923564318952013-08-01T04:56:26.668+05:302013-08-01T04:56:26.668+05:30මර්වින් සිල්වා එන ආත්මෙදි මගෙ පුතෙක්ම වෙයන්.
ඔකව හ...මර්වින් සිල්වා එන ආත්මෙදි මගෙ පුතෙක්ම වෙයන්.
ඔකව හුරතල් කරන්න නොවෙයි.
උගේ අම්මට *කන්න.

* ඔන්න තහනම් වචනය මම කියුවේ නෑAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-39787264365776107652013-08-01T02:08:06.776+05:302013-08-01T02:08:06.776+05:30මූට ගහල වැඩක් නෑ. මූ වදාපු මහ අම්මණ්ඩිට ගහන්න ඕන. ...මූට ගහල වැඩක් නෑ. මූ වදාපු මහ අම්මණ්ඩිට ගහන්න ඕන. ආණ්ඩුවේ බලය පෙන්වන නූගත් බල්ලෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-90770977856737830222013-07-31T21:57:52.579+05:302013-07-31T21:57:52.579+05:30අර සක්රයාද කාගේද මන්දා ඔෆිස් චෙයාර් එක හොට වෙන්නේ...අර සක්රයාද කාගේද මන්දා ඔෆිස් චෙයාර් එක හොට වෙන්නේ නැද්ද මන්දා හෆ්ෆා ...........
මුන්ට හෙනගැහිලා යන්න . හැක හැක හැක වයලීනෝ ( දර්ශන ප්රභාත් ධර්මවර්ධන ) ( ප්රභාශ්වර )https://www.blogger.com/profile/07746849037829327984noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-66431158877138113952013-07-31T20:05:02.530+05:302013-07-31T20:05:02.530+05:30ඇත්ත නිර්මලා... මටත් ඒ ටිකම තමයි හිතුනේ.... ඇත්ත නිර්මලා... මටත් ඒ ටිකම තමයි හිතුනේ.... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-70099949424991450382013-07-31T19:47:26.918+05:302013-07-31T19:47:26.918+05:30ඔයිට වඩා පොරවල් අපේ ජීවීත කාලේ ඇස්වලින්ම දැකලා තිය...ඔයිට වඩා පොරවල් අපේ ජීවීත කාලේ ඇස්වලින්ම දැකලා තියෙනවා බල්ලෝ වගේ මැරිලා යනවා. හොඳම උදාහරණේ ගඩාෆී. එච්චර කල් ඉන්න මෙයාලට පින නෑ. මෙයලා කන්නේ මෙයාලගෙන්මයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-65152123668934232312013-07-31T17:48:47.480+05:302013-07-31T17:48:47.480+05:30මා සිතන්නේ ඇමති පුතා කෑ යුත්තේ ඔය විදියට නොවේය. රූ...මා සිතන්නේ ඇමති පුතා කෑ යුත්තේ ඔය විදියට නොවේය. රූපවාහිනියේදී මර්වින් කෑවේ කිසිදු හයිකාර පිරිසකින් නොවේ. නිරායුධ අහිංසක මිනිසුන් අතිනි. බොරු සෝබන කරුවන් සියලු මාද්ය ඉදිරිවේ පොරවල් නොවන අයගෙන් ගුටිකෑම වනාහි මට නම් චිත්ත ප්රීතිය ඇතිවෙන දෙයැකි. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-65255114191702174462013-07-31T16:44:58.449+05:302013-07-31T16:44:58.449+05:30මචන් මට කියන්න තියෙන්නෙත් එක දෙයයි.. කවද හරි ලොකු ...මචන් මට කියන්න තියෙන්නෙත් එක දෙයයි.. කවද හරි ලොකු උන්ගෙ පුත්තු ඔක්කොම හොද හෝටලයකින් කනව... ඒක නවත්තන්න මේ සක්කරයටවත් බෑ....Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-88056936822459660632013-07-31T16:38:10.393+05:302013-07-31T16:38:10.393+05:30මර්වින් සිල්වා කියනවා
"පුතාට ගසපු එකා හරියට ග...මර්වින් සිල්වා කියනවා
"පුතාට ගසපු එකා හරියට ගහලා නෑ" කියලා,
ඒ සමඟම මතකයට නැගේනේ,
එදා රූපවාහිනී සංස්ථාවෙනුත් මර්වින් සිල්වාට හරියටම ගහලා නෑ. අතගාලා-ටොකු ඇනලා විතරයි. එදා හරියටම ගැසුවානම් අද පුතාගෙත් සද්දේ නෑ.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.com