tag:blogger.com,1999:blog-1869431321354372266.post5446136734222806483..comments2023-09-04T21:44:58.624+05:30Comments on තහනම් වචන: කන්‍යාවන් අවශ්‍ය කර තිබේ (18+) | Virgins wanted (18+)Unknownnoreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-1869431321354372266.post-26518357983002286612016-07-30T10:25:30.670+05:302016-07-30T10:25:30.670+05:30oya hari akke.. math eka piligannawa.oya hari akke.. math eka piligannawa.Dhammikahttps://www.blogger.com/profile/17249264046530072318noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-20532507609523654512013-12-11T23:43:02.779+05:302013-12-11T23:43:02.779+05:30ස්තුතියි! ස්තුතියි! Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-64965456582512995282013-12-11T23:42:47.949+05:302013-12-11T23:42:47.949+05:30ස්තුතියි අරු.. විශේෂයෙන්ම මෙන්න මේ ටිකට.. "වි...ස්තුතියි අරු.. විශේෂයෙන්ම මෙන්න මේ ටිකට.. "විවාහයට පෙර, මුදලට හෝ නො*කපු පිරිමියෙක් සොයාගැනීම අපහසු විය හැක .නමුත් පිරිමියා විසින් බලාපොරොත්තුවන්නේ හීනෙන්වත් පිරිමියෙක් එක්ක නොනිදාගත් ගැහැණියක් නම් තත්වය ශෝචණීයය. අසාධාරණය."Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-40472779247217241622013-12-11T23:41:29.438+05:302013-12-11T23:41:29.438+05:30ඔව් සහන්.. නමුත් වටේ යාම අතීත කාලයෙන් මැනීමට ගන්න ...ඔව් සහන්.. නමුත් වටේ යාම අතීත කාලයෙන් මැනීමට ගන්න සහතිකයක් විදියට කන්‍යා භාවය පාවිච්චි කිරීම තමා අවුල. Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-19722663867848837612013-12-11T23:40:41.239+05:302013-12-11T23:40:41.239+05:30ජපන් කොඩිය වෙනුවට බංගලාදේශ කොඩිය වැටුණත් ජාම බේරගන...ජපන් කොඩිය වෙනුවට බංගලාදේශ කොඩිය වැටුණත් ජාම බේරගන්න දන්නා ගෑණු නෑ නෙමෙයි. නමුත් කිව්වත් වගේ තමන් කන්‍යාවක් නොවී අනුන්ගේ කන්‍යාභාවය සෙවීම තරම් කුහක වැඩක් තවත් නෑ. Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-38651031732171101942013-12-11T23:38:51.015+05:302013-12-11T23:38:51.015+05:30සීයට සීයක් එකඟයි හිරු.. මං හිතන්නේ මෙවැනි කමෙන්ටුව...සීයට සීයක් එකඟයි හිරු.. මං හිතන්නේ මෙවැනි කමෙන්ටුවක් කාන්තාවකගෙන්ම වැටීම ඉතාම වටිනා දෙයක්. ඔබ කී මේ වචන ටිකම ලියාගන්නට බැරි කාන්තාවන් කී දෙනෙක් නම් ඉන්නවද.. ඒ සියලු දෙනා වෙනුවෙන්ම ඔබට බොහොම ස්තුතියි.. Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-90164574543026990572013-12-11T23:37:23.956+05:302013-12-11T23:37:23.956+05:30වර්තමාන තත්ත්වය ගැන නම් අවංකෙන්ම දන්නේ නැත. වර්තමාන තත්ත්වය ගැන නම් අවංකෙන්ම දන්නේ නැත. Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-20667276494265845682013-12-11T23:36:54.999+05:302013-12-11T23:36:54.999+05:30අම්මපා.. ගොයා මොකා වුණාම මොකෝ මල්ලි බාව නේ වැදගත්....අම්මපා.. ගොයා මොකා වුණාම මොකෝ මල්ලි බාව නේ වැදගත්.. කන්න ඕනේ වුණාම උයනවා.. සිම්පල්.. Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-34484219303466945572013-12-11T23:36:16.826+05:302013-12-11T23:36:16.826+05:30Thanks mate.. Thanks mate.. Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-30160115342273272132013-12-11T23:35:59.977+05:302013-12-11T23:35:59.977+05:30අනේ මගේ කට! අනේ මගේ කට! Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-88385700918068906822013-11-19T07:45:10.807+05:302013-11-19T07:45:10.807+05:30Anonymous, umbana maaraekke banAnonymous, umbana maaraekke banAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-69441572897617476632013-11-18T22:25:01.586+05:302013-11-18T22:25:01.586+05:30වටිනා ලිපියක් ස්තුතියි වටිනා ලිපියක් ස්තුතියි Anonymoushttps://www.blogger.com/profile/10319848637236952211noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-16800856803722627632013-11-17T22:02:14.890+05:302013-11-17T22:02:14.890+05:30මේ ලිපිය කවුරුත් කියවිය යුතු ලිපියකි. අපේ තරුන පරම...මේ ලිපිය කවුරුත් කියවිය යුතු ලිපියකි. අපේ තරුන පරම්පරාව තවමත් මේ කාරනය දිහා නිවැරදිව බලනවා කියලා මම හිතන්නේ නැහැ. සරළ භාශාවෙන් කියනවා නම් පෙට්ටියක් කඩපු එකාත් කසාද බඳින්න හොයන්නේ පෙට්ටිය කැඩිච්ච නැති කෙල්ලෙක්....තම එකම ආදායම් මාර්ගය හැටියට ගණිකා වෘත්තියේ යෙදුනු මවක් ඇයගේ පුතාට විවාහ කරදෙන්න සොයන්නේ කන්‍යාවියක්.... ආපහු හිතන්න ඕන.

මේ මම වෙන බ්ලොගක දාපු අදහසක්....
.arugeadaviyaAugust 7, 2013 at 6:01 PM
ගබ්සාව කියන කාරනය ලිබරල් යැයි කියන යුරෝපයේ පවා මහත් සංවාදයකට තුඩු දුන් කාරනයක්.එය ඉතා සංවේදී මාතෘකාවක් විශේෂයෙන් ආගමික පසුබිම් තුල.....ප්‍රජණනය විෂය පාසල් තුල පුලුල්ව ඉගැන්වීම තුලින් විද්‍යාත්මක දැනුමක් ලබනවා හැර ඉන් බාහිර සංකල්පමය වෙනසක් ඇතිවේ යැයි හිතන්න අමාරුයි.මොකද ඔය සබ්ජෙක්ට් එකේ ඔස්තාර්ලා වන දොස්තරලා පවා කසාදයක් බඳින්න බලාපොරොත්තු වෙන්නේ *යියක් ඇහැටවත් දැකපු නැති කෙල්ලෙක්වය.අවාසනාවකට අපේ කලාපයේ රටවල්වල හැටි එහෙමය.
ලිංගිකව හැසිරීම කායිකවත් මානසිකවත් අති ප්‍රභල උවමනාවක්ය.ඕනෑම කොල්ලෙක් විවාහයට පෙර පවා *කන්න ආසය,ඕනෑම කෙල්ලෙක් *කාගන්න ආසය. විවාහ වෙන තෙක් මම එසේ නොකරමි යන්න පවා අපි අපිවම රවට්ටා ගැනීමකි.එහෙම ආසාවක් නැති අය සිටීනම් එය කායික හෝ මානසික දුබලතාවයක් විය යුතුය. සංසර්ගය කියන වචනය පාවිච්චි නොකිරීම ගැන සමාවන්න.අන්‍යෝන්‍ය අවබෝධයෙන් සහ අනවශ්‍ය ගැබ්ගැනීම් වලින් තොරව මේ දේවල් සිද්ධ වෙනවානම් අන් ප්‍රශ්න මතු නොවන බව මගේ හැඟීමයි.මා වැරදි විය හැක.
ප්‍රශ්ණය මතුවන්නේ විවාහයට පෙර මැස්සෙක්වත් වහපු නැති සහ මට හැර අන් කිසිම කෙනෙකුට ආදරය නොකරපු ගැහැනියක් සොයන පිරිමින්ගේ පටු මානසිකත්වය තුලමය.විවාහයට පෙර නිදාගත්තේ කාඑක්කද කවදාද යන්න ගැටලුවක් නොවන්නේ අප විවාහ වන්නේ නැවත එසේ නොවිය යුතු සහ නොකල යුතු යන ශිෂ්ඨ සම්පන්න ආකල්පය සහ අවබෝධයකින් පසුව බැවින්ය .විවාහයෙන් පසුවත් එවැනි අනියම් අවශ්‍යතාවයන් මතුවන්නේ නම් ගහමරා ගන්නේ නැතිව අවබෝධයෙන් වෙන්වී කරගත්තාට කමක් නැත. විවාහයට පෙර ,මුදලට හෝ නො*කපු පිරිමියෙක් සොයාගැනීම අපහසු විය හැක .නමුත් පිරිමියා විසින් බලා පොරොත්තුවන්නේ හීනෙන්වත් පිරිමියෙක් එක්ක නොනිදාගත් ගැහැණියක් නම් තත්වය ශෝචණීයය.අසාධාරණය.
නොයෙකුත් ප්‍රශ්ණ ඇතිවීමට මූලික හේතුව වී ඇත්තේත් මිනිසා හෝ ගැහැණිය සතු ලිංගිකව හැසිරීමට ඇති මූලික අයිතිය පිලිබඳ දක්වන කුහක ආකල්පයමය.ලිංගික වශයෙන් අසහනකාරි සමාජ වටපිටාවක් ඇතිවීමට මේවාත් එක්තරා සාධකයන්ය.තව කරුනු බොහෝය.වෙනස් විය යුත්තේ සමාජ ආකල්පය.නීති රීති වෙනස් වීම තුලින් සහ විෂයාවබෝධය පුලුල් කිරීම තුලින් පමනක් වැඩක් වේ යැයි සිතිය නොහැක.ඔබ සහ අපි විවෘතව සිතන්නේනම් ගබ්සාව යන විෂය සෞඛ්‍යමය හේතුන් සඳහාම පමනක්(අවම වශයෙන්.) සීමා කර අපේ පාඩුවේ ඉන්න පුලුවන් බව මගේ හැඟීමයි.
ලිස්ට් හදාගෙන හෝ නැතුව අසරණ දැරියන්ට,ගැහැණුන්ට මදාවිකම් කරන අසහනකාරි චන්ඩි පොන්නයින්ට මෙය අදාල නොවේ.
ප.ලි:........මචං කියලා උඹලාට කතාකරාට මම වයසින් මුහුකුරා ගිය මිනිහෙකි.මෙහෙම සඳහන් කලේ,නැත්නම් මේ කමෙන්ට් එක තරුණ විසේට ලියපු එකක් කියලා හිතන්න පුලුවන් නිසාය.මම පුහු සදාචාරවාදියෙක් නොවේය,

රස්තියාදුකාරයාAugust 8, 2013 at 10:27 AMAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-20702986736988079322013-11-17T14:24:24.443+05:302013-11-17T14:24:24.443+05:30ලිපිය අගය කරනවා.. වර්තමාන තරුණයන් තම බිරිඳගේ කන්‍ය...ලිපිය අගය කරනවා.. වර්තමාන තරුණයන් තම බිරිඳගේ කන්‍යාභාවය ගැන දරුණු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නැහැ..ඇතැම් තරුණයන් බිරිඳව බේරාගැනීමට තම නියමල කඩා සුදු පිරුවටයට රුධිරය දමන අවස්ථාද ඇත..

කෙසේ උනත් වටේ යෑම සහ කන්‍යාභාවය යනු දෙකක්...! වටේ යන ( අතීත කාල නෙවේ වර්තමාන කාල ) ගෑණියෙක්ගෙන් නම් වැඩක් නැහැ ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-30633403684660882882013-11-17T08:28:50.822+05:302013-11-17T08:28:50.822+05:30// එසේනම්, "කටින් සහ යටින්" සියලු ශිල්ප ...// එසේනම්, "කටින් සහ යටින්" සියලු ශිල්ප දක්වා ඇති, එහෙත් කන්‍යා පටලය නොබිඳගත් ගැහැණියක්, මංගල යහනේදී කන්‍යාවක් ලෙස අර්ථ දැක්වෙන්නේ ද යන්න පළමුව විමසිය යුතුය. // මෙන්න මේක තේරුම් නොගන්න පිංපි රැල තමයි තවමත් සුදු රෙද්දෙ ජපන් කොඩිය හොයන්නෙ..... ඒක තිබ්බම ඔක්කොම හරි.
Doc. Hondahithahttps://www.blogger.com/profile/13796707460425118308noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-64266250251201759502013-11-17T05:55:51.280+05:302013-11-17T05:55:51.280+05:30ඒත් මම හිතන්නෙ කන්‍යාභාව නිසා සමාජ රෝග පැතිර යාම අ...ඒත් මම හිතන්නෙ කන්‍යාභාව නිසා සමාජ රෝග පැතිර යාම අසම්මත ලිංගික සම්බන්ධතා නිරත විම පාලනයක් වි තිබෙනවා කියා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-6239781677322175722013-11-17T04:57:31.950+05:302013-11-17T04:57:31.950+05:30පිළිකුල් දනවන සුළුම මාතෘකාවන්ගෙන් එකක් //
ඔච්චරම ...පිළිකුල් දනවන සුළුම මාතෘකාවන්ගෙන් එකක් //

ඔච්චරම තමයි තහනම්.. ගැහැණියක් හැටියට මට මේ ගැන කෙලින්ම දෙයක් කියන්න පුලුවන්... ලංකාවේ කෙල්ලෙක්ගේ ජීවිතේට තියෙන ලස්සනම, වැදගත්ම කාලය වෙන අවුරුදු 15- විසිගනං වෙනකං කාලයෙන් වැඩිහරියක් ඔය කෙහෙල්මල් කන්‍යාභාවයක් හින්ද විඳගන්න අවස්ථාව නැති වෙලා යනව.. සමහරුන්ට ට්‍රිප් එකක් යන්න, ක්‍රීඩා වලට සහභාගී වෙන්න, සමහර වෙලාවට නිදහසක් කියලා දෙයක් නැති වෙන තරමට අම්මලා පස්සෙන් පන්නනව... හිතට අනවශ්‍ය බරක් පටවනවා... ඒ ළමයින්ට ආදරේටද, ළමයගේ කන්‍යාභාවය රැකගන්නද කියලා මට සමහරු වෙලාවට හිතෙනව ඇත්තමයි... මොකද ඒක පුදුමාකාර මානසික පීඩාවක්.. මම පෞද්ගලිකව ඒ මානසික පීඩාව විඳලා තියෙනව... විවාහය ගැන හිතන වෙලාවට හිතෙනව දැං බැරි වෙලා හරි ඕක තිබ්බෙ නැත්තං මොනවා වෙයිද කියල.. පුදුම බයක්... එහෙම වෙලාවට මට ඔය කෙහෙල්මලෙන් වැඩක් නෑ කියන කොල්ලෙක් මට හිටිය හින්ද හිත හදාගත්තට, ඇත්තටම විවාහ වෙලා මංගල රැයෙන් පස්සෙ තමයි හිතේ තිබ්බ බර, ඒ මානසික පීඩනය නැති වෙලා ගියෙ...වැරැද්දක් කරලා නැතුව හිරේ දැම්ම වගේ, ජීවිතේ දුක් විඳින ලොකුම දෙයක් තමයි ඕක... මගේ පෞද්ගලික අත්දැකීම මේ වගේ තැනක කියන්න හිතුවෙ වෙන දෙයක් හින්දා නෙවෙයි.. මේකෙන් මොන වගේ මානසික පීඩාවක් තරුණියකගෙ හිතකට පටවනවද කියන එක තේරුම් ගන්න බැරි අයත් මේ ලංකාව ඇතුලෙ තාමත් ඉන්න හින්ද... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-36302686900001064382013-11-16T23:34:09.539+05:302013-11-16T23:34:09.539+05:30hymenoplasty dan issarata wada labeta pahasuwata l...hymenoplasty dan issarata wada labeta pahasuwata lankawen karagatha heka.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-77521713983603149362013-11-16T23:25:09.325+05:302013-11-16T23:25:09.325+05:30එතකොට කියනවා මෙහෙම. "මොනවා කොරන්නද... ජාතිය ර...එතකොට කියනවා මෙහෙම. "මොනවා කොරන්නද... ජාතිය රැකගන්නත් එපෙයි මල්ලි. සිංහල ජාතිය නැතිවෙන්න දීලා බලාගෙන ඉන්න පුලුවනෙයි" :DAnonymoushttps://www.blogger.com/profile/05473374480759279333noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-15726331482504856192013-11-16T22:58:36.703+05:302013-11-16T22:58:36.703+05:30Very well said !!!Very well said !!!Rakhitha Rasanjana Munasinghehttps://www.blogger.com/profile/18014422299563723344noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-8536184579342951652013-11-16T21:43:32.771+05:302013-11-16T21:43:32.771+05:30කසාද නොබැඳම ඉඳී ^_^ කසාද නොබැඳම ඉඳී ^_^ අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-4582659431475515862013-11-16T21:34:08.762+05:302013-11-16T21:34:08.762+05:30Well said, man!Well said, man!Anonymousnoreply@blogger.com