tag:blogger.com,1999:blog-1869431321354372266.post5905277019585803478..comments2023-09-04T21:44:58.624+05:30Comments on තහනම් වචන: ජාති මාමක බලවේගය | Protectors of NationUnknownnoreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-1869431321354372266.post-80059088113121461542013-07-29T15:49:09.040+05:302013-07-29T15:49:09.040+05:30අනන්‍යතාව සැඟවීමට දෙයක් මාහට නැති අතර, මගේ සත්‍ය අ...අනන්‍යතාව සැඟවීමට දෙයක් මාහට නැති අතර, මගේ සත්‍ය අනන්‍යතාව දන්නා පුද්ගලයෝ ද බ්ලොග් ලෝකයේ එමට වෙති. එහෙත් ඉන් ගත යුත්තක් නැත. එසේම මෙය බෞධයන්ට පහරදීමට කරන වෑයමක් ද නොවන අතර, ජාතික ව්‍යාපාරයට අපේ පූර්ණ සහය දෙන අතරම, ජාතික ව්‍යාපාරය පසුපස සැඟවී සිටිමින් ඊට කළු පැල්ලම් එක්කරන අමනයන් ගේ රෙදි ගැලවීමට ද අපි පසුබට නොවෙමු.

එසේම ඔබේ ඊනියා කමෙන්ටු වලින් පසුව වෙනසක් කළ එකම තැනක් හෝ මෙහි නැති බව අවධාරණය කරන අතර, එසේ වේනම් පෙන්වන මෙන් අභියෝග කරමු. Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-85635520203275836182013-07-29T15:18:41.724+05:302013-07-29T15:18:41.724+05:30මෙම බ්ලොග් එක කරන පුද්ගලයාට මීට වඩා පුහුණුවක් තිබු...මෙම බ්ලොග් එක කරන පුද්ගලයාට මීට වඩා පුහුණුවක් තිබුනානම් තම අනන්‍යතාවය සඟවා බෞද්ධයන්ට පහර දීමට හැකියාව තිබුණි.එහෙත් ඔහු ලියන විදියෙන් ඔහු කතෝලිකයෙක් බව පෙනේ.මම එය පෙන්වාදුන් පසු සමහර ලිපි වෙනස් කර ඇත. තවත් හොදට පුහුණුවෙන්න.ඔය ගොල්ලන්ට වඩා ගෙවල් ගානෙ යන සුභාරංචි ගෙනියන අය හරියට මේක කරනවා.තව ට්‍රේන් වෙන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-24038058599792375282013-06-29T22:39:09.906+05:302013-06-29T22:39:09.906+05:30ජාතික පුවත්පතක ප්රවෘත්ති කතෘවරයෙක් (මා නිවැරදි නම...ජාතික පුවත්පතක ප්රවෘත්ති කතෘවරයෙක් (මා නිවැරදි නම්) ලෙස කටයුතු කරන ඔබ මෙවන් දේ පැවසීම අතිශයින්ම හාස්‍යජනකයි මෙන්ම භයානකයි. තම වාසිය සහ මුදල් වෙනුවෙන් එක පුද්ගලයෙක් කළ ක්‍රියාවකට, ඔහු අයත් ජාතියම වරදකරුවන් කිරීමත්, ඉන් ජනතාව අතර නොසන්සුන්තාවක් ඇති කිරීමත්, තවත් කළු ජූලියකට කරන කැඳවීමක් නොවේද? ඔබ පැහැදිලිවම අන් ජාතීන් නුරුස්සන, ඔවුන් අතින් වන කිසියම් හෝ වරදක් හේතු කොටගෙන ඔවුන්ව වැරදි කෝණයකින් දැක්වීමේ ජාතිවාදී පිස්සුවකින් පෙලෙන්නෙකි. ඉස්ලාම් ආගමේ ගබ්සාව සහ වඳ සැත්කම් තහනම් නම්, ඒ සම්බන්ධ සියලු කාරණා (එවන් ද්‍රව්‍ය විකිණීම, මාකට්/ප්‍රමෝට් කිරීම, නිෂ්පාදනය, රෙකමන්ඩ් කිරීම ඇතුළත්ව) තහනම්ය. තම ආගමේ කරුණු නොසලකා, බඩ වඩා ගැනීමේ පරම චේතනාවෙන් ක්‍රියා කළ අදාල පුද්ගලයා ඔය කියන බෙහෙත සිංහල ගැහැණුනට පමණක් සොය සොයා ගොස් විකුණාවි යයි ඔබ නිගමනය කළේ කෙසේද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-20917188000879015812013-06-23T10:08:03.259+05:302013-06-23T10:08:03.259+05:30නැහැ නලින් එය තමයි රහස මේවා පාවිච්චි කරන්නෙ එයට නෙ...නැහැ නලින් එය තමයි රහස මේවා පාවිච්චි කරන්නෙ එයට නෙමෙයි. එයයි මෙහි භ්යානකකම තාම මේ ගැන අපි සොයා බලනවා. සත්‍ය තොරතුරු ලැබෙමින් පවතිනවා. සෞක්‍ය සහ ආරක්ෂක බලධාරීන් සමඟ මේ ගැන දැන් කතා කරනවා. ඒ සියල්ලෙන් පසු ලියන්නම්.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-19842879807180830792013-06-22T23:04:29.928+05:302013-06-22T23:04:29.928+05:30හෙනහුරු මහත්මයා කියන්න බලන්න ජිහාඩ් වැනි සංවිධාන ම...හෙනහුරු මහත්මයා කියන්න බලන්න ජිහාඩ් වැනි සංවිධාන මෙහේ ක්‍රියාත්මකද නැතිද කියලා. ඒ වගේම මං මේ දැන් කාලේ වෙන වැඩ හරිය කියලා කියන කෙනෙක් නොවේ. නමුත් මේ දේවල්වලට මුහුණ දිය යුත්තේ හොද සැලසුමක් අනුව ආවේගයෙන් නොවේ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-21702887996507332092013-06-22T23:01:38.528+05:302013-06-22T23:01:38.528+05:30මා එය දන්නවා. හදිසි ඒක් වීමක දී වන අවශ්‍යතාවට ගැන්...මා එය දන්නවා. හදිසි ඒක් වීමක දී වන අවශ්‍යතාවට ගැන්මටයි තියෙන්නේ. ඒත් එම පෙති වර්ගය නිරන්තර ගැනුමෙන් අවදානමක් ඇතිවනවා. අද කා අතරද මේ පෙති වර්ග බහුලව භාවිතයට ගැනෙන්නේ
samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-17327572996827395442013-06-22T22:59:35.903+05:302013-06-22T22:59:35.903+05:30මිත්‍යා මතයක් නොවේ සහෝදරයා. එතැන ඇත්තක් තියනවා. මම...මිත්‍යා මතයක් නොවේ සහෝදරයා. එතැන ඇත්තක් තියනවා. මම මේ කියන්නේ හැමෝම ගැන නොවේ. සුළුතරයක් වෙන ගේමක් ගෙනියන එක ගැන.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-4789179926208096272013-06-22T22:10:20.095+05:302013-06-22T22:10:20.095+05:30රක්නා ගුණයකුත් එහෙමට නැති හන්දා
දන්නා බන දෙසුම් අ...රක්නා ගුණයකුත් එහෙමට නැති හන්දා
දන්නා බන දෙසුම් අමතක කර දැම්මා
කිසිවක් නොකර පවතිනු බැරි හන්දා
සිවුරම විකුනන්න දින දින වලි කන්නා
andhabinduwahttps://www.blogger.com/profile/03107077911063662371noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-12359089657959008352013-06-22T21:30:50.110+05:302013-06-22T21:30:50.110+05:30++++++++++++++

මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-37242192426305136862013-06-22T19:34:55.799+05:302013-06-22T19:34:55.799+05:30අර නලින් දිල්රුක්ෂ වගේ මිථ්‍යාවන්ගේ ගිලී ඉන්නා අයග...අර නලින් දිල්රුක්ෂ වගේ මිථ්‍යාවන්ගේ ගිලී ඉන්නා අයගේ ඇස් පාදන්න ක්‍රමයක් කල්පනා කරපල්ලකෝ. මොන තරම් කවි ලිව්වත් වැඩක් නෑ.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-19692197414012364952013-06-22T17:53:59.740+05:302013-06-22T17:53:59.740+05:30අතින් රැගෙන බොදු ධජ හැර කුළුණු මෙත
බලන් පල්ලි කැඩ...අතින් රැගෙන බොදු ධජ හැර කුළුණු මෙත
බලන් පල්ලි කැඩුමට යන පිරිස මිත
ඇසින් දුටුවොතින් ජඩ වැඩ දඹුලු පෙත
බුදුන් පාරළෙයි වනයට වඩිනු ඇත

පොරවා කහ පැහැති දිදුලන බැටළු හම
පුරවා සිතේ ක්‍රෝධය අමනුස්සකම
සඟවා කැත ජාතිවාදය ඇතුළ ළැම
මරුවා ලෙසින් කරතිය වැදි බණ දෙසුම

ගුවන් විදුලියේ හැම දිනයකම බණ
නුවන් පිනයි බණ රූ-වාහිනියෙ එන
මෙවන් පිනට බර දේසෙක හතර කොන
රජුන් කොසොල් දුටු සිහිනය සැබෑවිණ

ගතේ දැවටුනද බණ පද නිරන්තර
අතේ පිරිත් ලණු බැඳුණද වරින්වර
සිතේ පිරී ඇති තුරු මෝහය අඳුර
මෙතේ බුදුන් වඩිනා දින තවත් දුර
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-50308980231330985612013-06-22T17:32:07.478+05:302013-06-22T17:32:07.478+05:30පැහැදිලිවම එකඟ විය හැකි වචන ටිකක්.....
මොලෙන් වැඩ...පැහැදිලිවම එකඟ විය හැකි වචන ටිකක්.....

මොලෙන් වැඩ කරන්න ඔනේ තැන් වල ඇගෙනුයි, පුහු වචන වලිනුයි වැඩ කරන්න ගිහින් හත් පොලේ ගා ගැනීමක් සිද්ධ වෙන්නේ.......දෙවිවරුන් පය ගැසීමට අකමැති තැන් වල මෝඩයෝ පිනුම් ගහනවා කියන්නේ මේකට තමයිමයියා ( Mayya)https://www.blogger.com/profile/05796275505763143632noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-2286480888023260262013-06-22T16:52:51.313+05:302013-06-22T16:52:51.313+05:30ඉතාම ලස්සනයි. ඔබට ස්තුතියි මේ ටික මෙහෙම දැම්මට.
නල...ඉතාම ලස්සනයි. ඔබට ස්තුතියි මේ ටික මෙහෙම දැම්මට.
නලින්,
ඔය පෙති ගේන්නෙ ඔබ සිතනා විදියට ජාතිය වඳ කරන්න නෙමේ. වෙනත් වැඩකට. ටික දිනකට මට ලියන්න වෙලාවක් නැහැ. ලියන්න ලැබුනු ගමන් මම ඒ ගැන ලියනවා. එය වඩාත් භ්‍යානකයි. Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-48965730023410485422013-06-22T14:54:32.045+05:302013-06-22T14:54:32.045+05:30ලිවීමට වදන් නෑ මට....ලිවීමට වදන් නෑ මට....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-4540950626169514152013-06-22T14:02:56.171+05:302013-06-22T14:02:56.171+05:30මේ රටේ සිංහලයා බොහොම සමගි සම්පන්නව අන්‍ය ජාතින් හා...මේ රටේ සිංහලයා බොහොම සමගි සම්පන්නව අන්‍ය ජාතින් හා ආගමිකයන් සමග කල් ගෙව්වා. ඒත් ඇතැම් ජාතින් වක්‍රාකාරයෙන් සිංහල ජාතිය විනාශ කරන්නට යත්න දරන තැන සිංහල ජාතිවාදි කණ්ඩායම් ද බිහිවේ. හිතා බලන්න ලංකාවට වද පෙති ගෙන එන්නෝ කවුරුන්ද. සංසර්ගයකින් පසු ගැබ් ගැන්ම නැවැත්වීමට පැය 24කට පෙර බොන්න නමින් එන ඇතැම් පෙතිවරග පානයෙන් එය පානය කරන තැනැත්තිය සදාකාලික වද බවට පත්වන බව දැන් හෙළිවෙමින් පවතී. එක් වරක් ගත් පමණින් එය සිදු නොවූවත් වැඩි වාර ගණනක් ගැනීමෙන් ඒ තත්ත්වය ඇතිවෙයි.
මෙවන් තත්ත්වයන් මත තමා සිංහල ජාතිවාදයක් කරලියට එන්නේ.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com