tag:blogger.com,1999:blog-1869431321354372266.post6221439873399912913..comments2023-09-04T21:44:58.624+05:30Comments on තහනම් වචන: ඉන්දරතන හිමි සහ අපි | Thero Indarathana and UsUnknownnoreply@blogger.comBlogger46125tag:blogger.com,1999:blog-1869431321354372266.post-1028321118034938172013-06-11T11:45:52.682+05:302013-06-11T11:45:52.682+05:30සයිකෝ ඩයල් එකක් ගිනි තියා ගත්තාම අපිට පාන්ද...?......සයිකෝ ඩයල් එකක් ගිනි තියා ගත්තාම අපිට පාන්ද...?...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-61337907786593907652013-06-03T07:13:02.714+05:302013-06-03T07:13:02.714+05:30ඉන්දරතන හිමියන් ගැන කියා තිබූ නිසා මේ ටික අකමැත්තෙ...ඉන්දරතන හිමියන් ගැන කියා තිබූ නිසා මේ ටික අකමැත්තෙන් එකතු කරන්නම්: කවුරුන් කොහොම කීවත් මෙය ජීවිත පූජාවක් නොවේ. සමහරුන් කියන ලෙස පරමත්ථ පාරමිතාවක් ද නොවේ. පාරමී, උප පාරමී සහ පරමත්ථ පාරමී යනුවෙන් පෙරුම් පුරන අවස්ථා තුනකි. පාරමී යනු පුද්ගලික දේපළ සහ අඹු දරුවන් පවා කැප කරගෙන කරන පිරීමයි. උප පාරමී යනු ශරීරාවයව පවා කැප කරගෙන කරන ප්රතිපත්තියයි. පරමත්ථ පාරමී යනු ජීවිතය කැප කරගෙන කරන ප්රතිපත්තියයි. පරමත්ථ පාරමී පුරන්නට නම් ඉතුරු අවස්ථා දෙකම සපුරා තිබිය යුතුය. එමෙන්ම, ජීවිතය කැප කරන්නේ දානය, සීලය වැනි කවර හෝ ඉහත දක්වා ඇති කරුණු දසයෙන් එකක් පිණිස විය යුතුය. එය බෝසත් චර්යාවක් වන්නේ එවිට ය. උදාහරණයක් ලෙස, සස ජාතකයේදී බෝසතුන් දිවි පිදුවේ, “මගේ ශරීර මාංශය තවෙකෙකු හට දානයක් වේවා!” යන චේතනාවෙනි. ඔහේ හිතුමනාපේ ජීවිතය පූජා කළාට බෝසත් සිරිතක් වන්නේ නැත. හරකුන් මැරීමට එරෙහි වීම හොඳ බව සැකයක් නැත. එහෙත් එමගින් සපිරෙන්නේ කවර නම් පාරමිතාවක් ද?

අනික පරමත්ථ පාරමිතාවක් පුරන්නට නම් අබුද්ධෝත්පාද කාලයක ඉපිද සිටිය යුතුය. යුගානුක්රමය අනුව, පූර්ණා, තෙත්‍රා, ද්වාපර සහ කලි යනුවෙන් යුග හතරකි. පූර්ණා යුගයේ දී මුළු කාලයේම ධර්මය පවතී. තෙත්‍රා වේ දී හතරෙන් තුන් කොටසක ධර්මය ද එක කොටසක අධර්මය ද වේ, ද්වාපරයෙහි දී දෙකොටසක දහම ඇත, දෙකොටසක අදහම ඇත. කලි යුගයේදී හතරෙන් එක කොටසක දහම වෙයි. ඒවා ද, ආරෝහ වට්ටය සහ අවරෝහ වට්ටය ලෙස දෙකකි. ආරෝහවට්ටය දහම වැඩිවන පිළිවෙලට (එනම් කලි, ද්වාපර, තෙත්‍රා සහ පූර්ණා ලෙස) වේ. අවරොහ වට්ටය එහි අනිත් පැත්තයි. ආරෝහ සහ අවරෝහ වාට්ට දෙක මාරුවෙන් මාරුවට යෙදේ. අප මේ ඉන්නේ අවරෝහ වට්ටයක අවසාන කලි යුගයේ ය. එනම් ඊළඟ යුගයද කලි යුගයක් ම වේ. යුග අටක් කල්පයකි. සමහර කල්ප වල බුදුවරු නූපදිති. කල්පයකට උපරිම බුදු වරුන් බුදු වෙන්නේ පස්නමකි. එවැනි කල්ප, මහා භද්‍ර කල්ප නම් වේ. මේ කල්පය මහා භද්‍ර කල්පයකි. දැනට මෙහි බුදුවරු සිවු නමක් බුදුව අවසන් ය. එනම් කකුසඳ, කෝණාගමන, කස්සප, ගෞතම ලෙසයි. ඊළඟ බුදුන් වන මෙතේ බුදුන් බුදු වන්නට පෙර කල්ප විනාශයක් සිදු වේ. පරමත්ථ පාරමිතාවක් පුරන්නට නම් ඊට පසුව, එනම් ධර්මයේ පූර්ණ වියැකී යාමෙන් පසුවම විය යුතුය. ඒ අනුව මෙය කෙසේවත් පරමත්ථ පාරමී පිරිය හැකි කල්පයක් නොවේ.Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-30490263753440658502013-05-28T21:03:43.683+05:302013-05-28T21:03:43.683+05:30http://medamidula.blogspot.com/
meka neda.http://medamidula.blogspot.com/
meka neda.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-57339821534355058052013-05-28T21:02:49.545+05:302013-05-28T21:02:49.545+05:30http://medamidula.blogspot.com/
meka neda.http://medamidula.blogspot.com/
meka neda.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-81633177821107940522013-05-28T16:51:48.299+05:302013-05-28T16:51:48.299+05:30දලයි ලාමා තුමා බටහිර රටවල එකම බුද සංකේතය වෙලා තියෙ...දලයි ලාමා තුමා බටහිර රටවල එකම බුද සංකේතය වෙලා තියෙන්නේ උන්ට බුදු දහම තෙරෙන නිසා නොව දලයි ළමා තුමා හරහා චීනයට පහර දීමට හැකි නිසා පමණි. සිංහල මිනිස්සු හරක් මස් නොකන්නේ ආගමික හේතුවකට වැඩ සංස්කෘතික හේතුවකට නිසා බව ඔබට නොවටෙහෙන්නේ ඔබ බටහිර ඇසින් මෙම ප්රශ්නය දෙස බලන බැවිනි. ඇත්තටම කිඋවොත් ඔබත් මමත් දෙදෙනාම ගිරවු වෙමු.වෙනසකට ඇත්තේ ඔබ ගිරවෙක් බව ඔබ නොදන්නාකමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-30540128626724253702013-05-28T15:23:12.609+05:302013-05-28T15:23:12.609+05:30===============
දුක්කටාපත්තිය හා පාරාජිකා

දුක්කටාපත්තිය හා පාරාජිකා

''න ච භික්ඛවේ අත්තානං පාතෙතබ්බං,යො පාතෙය්ය ආපත්ති දුක්කටස්ස''
"මහණෙනි, සියදිවි නසා ගැනීම නොකල යුතුය.යමෙක් එසේ හානි කරගන්නේ නම් ඔහුට දුක්කටාපත්තියක් වේ."
යනු එහි අදහසයි. "අනුන්ගේ" ජීවිතය නැසීමෙන් "පාරාජිකා" වන්නාක් මෙන්,
ප්‍රපාත වලට පැනීම ආදියෙන් "සියදිවි" නසා ගැනීමෙන් "පාරාජිකාපත්ති නොවේ".

උඩසිට බිමට පැනීම,දියට පැනීම, වාහන එන මගට පැනීම, වස කෑම, ගින්නට පැනීම,ශරීරයට ගිණි දල්වාගැනීම, ආහාර නොගැනීම යනාදියෙන් යම් මහණෙක් දිවි නසා ගනී නම් ඔහුට "දුකුළා(දුක්කට)" ඇවැත් වේ. <-----
දීර්ඝ කාලයක්පවත්නාඅවූ යම් දරුණු රෝගයක් ඇති භික්ශුවක් නිසා උපස්ථායකයන්ට බොහෝ වෙහෙසෙන්නට සිදු වේ නම් උපස්ථායකයෝ රෝගියා පිලිකුල් කෙරෙත් නම් මේ කරදරය කවදා කෙළවර වේදැයි සිතත් නම් ප්‍රතිකාර කලද මේ ආත්මය නොපවත්නේය, මා නිසා උපස්ථායකයෝ වෙහෙසෙත්ය යි සිතා ආහාර ප්‍රතික්ශේප කොට සිටීමෙන් "ඇවැත් නොවන" බව අටුවවෙහි දැක්වේ. සසරට තදින් කළකිරුණාවූ භික්ශුවක් ආහාර සෙවීම හා වැළදීමෙත් භාවනාවට බාධාවකැයි ජීවිතාශාව හැර භාවනාව සදහා ආහාර ප්‍රතික්ශේප කිරීම "සුදුසු" බවද අටුවාවෙහි දක්වා ඇත.
මේ වරද කළ මා මැරෙනවාය "මේ දෙය නුදුන හොත්" මේ දෙය නොකළහොත් මා රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් බුද්ධශාසනය වෙනුවෙන් දිවි පුදනවායයි උපවාස කිරීමෙන් ඇවැත් වේ. එසේ මළ හොත් ඔහු මැරෙන්නේ ඇවතකින්ය.
~රේරුකානේ චන්දවිමල හිමි, උපසම්පදා ශීලය
http://www.scribd.com/doc/36262698/20-Upasampada-Sheelaya-උපසම්පදා-ශීලය

ඉහත සදහන් වූ දුකටාපත්ය හා පාරාජිකා ඇවැත් ප්‍රභලත්වය සැසදීම

ප්රාතිමෝක්ෂයට අනුව උපසපන් භික්ෂූන් සිදුකරන ආපත්ති ව්ලට ලැබිය යුතු දඬුවම්වල ස්වභාවය.

1. ජෙද්‍යගාමිනි (සසුනෙන් පහකිරීම තරම් බරපතල වැරැදි)--> පාරාජිකා පත්තීන්.

2. උට්ඨාන ගාමිණි (දඬුවම් ලබා පුනරුක්ථාපනය විය හැකි අපරාධ)-->සංඝාදිසේස.

3. දෙසනාගාමි (වරද ප්‍රකාශ කොට පිරිසුදු විය හැකියි) --->
i)ථුල්ලවය (මහා වරද)
ii)පාචිත්තිය (පව් රැස් කිරීම)
iii)පටිදෙසනීය (ගැරහිය යුත්ත)
iv)දුක්කට (නොනිසි සේ කරන ලද්ද)
v)අබ්බාසිත (නොනිසිසේ කියන ලද්ද)

"අනුන්ගේ" ජීවිතය නැසීමෙන් වන "පාරාජිකා" ඇවැත සමග දුකටාපත්ය කෙතරම් කුඩා ඇවතක්ද යනවග සංසංදනය කරගන්න.

ඉතා අල්පේඡ්ච දිවියක් ගතකල බෝඅත්තේ ඉන්ද්‍රරතන හාමුදුරුවන් සිදු කලේ දුකටාපත්යක්ද, ජීවිත පූජාවක්ද යන්න මැන බලන්න යන්නේ නැත. ගිහියන්ට සංඝයාවහන්සේ මැනබැලීමට නොහැකි බවත් කාසාය කණ්ඨක සූත්‍රයෙන් දේශනා කර ඇත. තවද බුදුන්වහන්සේ සුප්රබුද්ධ නම් කුෂ්ඨ රෝගියෙක් අරමුණු කර ඊට හේතු පැහැදිලි කර දෙන්නේ ඔහු පෙර භවයක අබුද්ධෝප්පාද කාලයක රාජකුමාරයෙක්ව සිටියදී පසේ බුදුන්වහන්සේනමක් වස්ත්‍රයක් පොරවගෙන පැමිණි මොහොතේ දැක පසේ බුදුන්වහන්සේනමක් බව "නොදැන" මේ හිගන්නට කුෂ්ඨ රෝගයක්ද කොහෙද කියා කීම පමණක් මේ කර්මය විපාක දීමට හේතු විය. (බුදු,පසේ බුදු,මහරහතන් වහන්සේලාට චේතනාවක් නැතුව අකුසලයක් කලද විපාක දෙයි) එනම් සංඝයාවහන්සේ කෙතරම් ශක්තියක් යුක්තද යන්න තේරුම් ගත යුතුය. සංඝයාවහන්සේගේ ගින්දරක් ලෙසද හදුන්වන්නේ එනිසයි. අවබෝධය වැඩි වන්න වැඩි වන්න ඒ ගින්දර රශ්මිය වැඩිවන්නේය.

අල්පේඡ්ච දිවියක් ගතකල බෝඅත්තේ ඉන්ද්‍රරතන හාමුදුරුවන් වහන්සේට අවමන් කරමින් ෆේස්බුකිය තුල ධර්මකරුණු නොදන්නා මෝඩ මිනිසුන් ගෙනයන ප්‍රචාර හමුවේ උන්වහන්සේට උපහාර පිණිස උතුම් ශ්‍රී සද්ධර්ම කොටස් උපුටාගන්න ලදි.
https://www.facebook.com/photo.php?v=10200153537630280&set=vb.1506292960&type=2&theater&refid=13&_ft_=qid.5881622357131305107%3Amf_story_key.-3910676297620104383

තෙරුවන් සරණයි!!!hasarangaprasadhttps://www.blogger.com/profile/14403679281512586201noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-78596352303444266412013-05-28T10:17:53.093+05:302013-05-28T10:17:53.093+05:30නුඹ වැනි ගවයන් සිටිනතාක් මස් අර්බුදයක් පැන නොනගිනු...නුඹ වැනි ගවයන් සිටිනතාක් මස් අර්බුදයක් පැන නොනගිනු ඇත යනු අපගේ අදහසයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-62001271424419071762013-05-28T10:15:11.675+05:302013-05-28T10:15:11.675+05:30නැවතත් බුදු දහම සහ සින්හල සංස්කෘතිය පටලවා ගැනීමෙන්...නැවතත් බුදු දහම සහ සින්හල සංස්කෘතිය පටලවා ගැනීමෙන් ඒ බව පැහැදිලිවේ..
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-34919072754389623682013-05-28T10:13:32.412+05:302013-05-28T10:13:32.412+05:30නුඹ් මෝඩයෙකි.
එය සම්පූර්ණ ලෙසම නුඹට ගැලපේ..
කුමක් ...නුඹ් මෝඩයෙකි.
එය සම්පූර්ණ ලෙසම නුඹට ගැලපේ..
කුමක් නිසාද යත් මෝඩයන්ට පෙනෙන්නේ තමන්ගේ අතේ දුර පමණි..
ඉන්දියාවේද උඹ වැනි මෝඩයින් සිටින්න්ට ඇත.
නෙපාලයේද, බංගලඉදේශයේද, ඇෆ්ඝනිස්තානයේද සිටින්න්ට ඇත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-56652088799593061052013-05-28T01:02:43.693+05:302013-05-28T01:02:43.693+05:30ගව ඝාතනය තහනම් කර ඕස්ටේ්රලියාවෙන් ටින් කළ ගවමස් ආ...ගව ඝාතනය තහනම් කර ඕස්ටේ්රලියාවෙන් ටින් කළ ගවමස් ආනයනය කිරීමේ කූඨ කුමන්ත්‍රණයක්---

(ලංකා ඊ නිව්ස් -2013.මැයි.26, ප.ව.4.00) ගව ඝාතනය නැවැත්වීමට උද්ඝෝෂනය කිරීම පිටුපස ඕස්ට්‍රේලියාවෙන් ටින්කළ ගව මස් ගෙන්වීමේ ව්‍යාපාරයක් ඇතැයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කිත්සිරි මංචනායක මහතා පවසයි. චීවරධාරියෙක් ගිනි තබා ගැනීම දඩමීමා කරගෙන ආණ්ඩුව විශාල කොමිස් ගැහිල්ලක් බලාපොරොත්තුව මෙසේ කිරීමට යන බවද ඔහු පැවසීය. ඔහු මෙසේ කීවේ අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ය.

හරක් මස් කඩ වසා දැමීමෙන් මස් හිඟයක් ලංකාවේ ඇති වීම අනිවාර්ය වන අතර සංචාරක ව්‍යාපාරයට ද එය ඉතාමත් දරුණු ලෙස බලපානු ඇත. ඒ තත්ත්වය යටතේ ටින්කළ හරක් මස් ආනයනය කිරීමේ ව්‍යාපාරයට විශාල පිටුවහලක් ලැඛෙනු ඇත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-28035807077564988082013-05-28T00:57:38.457+05:302013-05-28T00:57:38.457+05:30නේපාලය හින්දු රාජ්‍යයකි. ලෝකයේ හින්දු ආගම රාජ්‍ය ආ...නේපාලය හින්දු රාජ්‍යයකි. ලෝකයේ හින්දු ආගම රාජ්‍ය ආගම වූ එකම රටද නේපාලයයි. මේ රටේ ගවයන්ට සලකන්නේ දෙවියන්ට මෙනි. එළ ගවයකු පාරක් මැද හිඳ සිටින විට ඌ ඉවත් නොකර වාහන සහ මිනිසුන් ඌ වටා ගොස් තම ගමනේ ඉතිරි ටික යති. මේ සියලු පුද පූජාවලට හරියන්නට ඒ රටේ ජනයාට වන්දි ගෙවන්නේ මී හරක්ය. නේපාලය තුළ මී හරකා පූජනීය සතකු නොවන අතර මස් පිණිස ඌ බහුල වශයෙන් මරණු ලැබේ. Editor - DivainaAnonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-85142126984347210432013-05-28T00:30:22.903+05:302013-05-28T00:30:22.903+05:30හරකාගේ පනත් හාල්මැස්සගේ පනත් එකමය, හරකාගේ පනත් හාල්මැස්සගේ පනත් එකමය, Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-37050322540630950092013-05-27T23:35:52.804+05:302013-05-27T23:35:52.804+05:30Yes, unfortunately.. Yes, unfortunately.. Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-35375399094416614772013-05-27T23:16:12.092+05:302013-05-27T23:16:12.092+05:30කිරි දෙනුන් මැරීම ගැන අපෙත් මහින්ද හිමිගේත් මතය එක...කිරි දෙනුන් මැරීම ගැන අපෙත් මහින්ද හිමිගේත් මතය එකයි; එනම් කිරිදෙන හෝ ගැබිණි සතුන් මැරීම සපුරා තහනම් කළයුතු බවයි. Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-85385490386542659412013-05-27T23:14:52.835+05:302013-05-27T23:14:52.835+05:30මෙය ඝාතනයක් විය හැකිය යන මතයත් අපේ සිතේ තිබෙනවා කී...මෙය ඝාතනයක් විය හැකිය යන මතයත් අපේ සිතේ තිබෙනවා කීර්ති. ඒ ගැන ලියන්නට තරම් සාක්ෂියක් නැති නිසයි නොලියන්නේ.Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-24670165109206987042013-05-27T23:13:34.212+05:302013-05-27T23:13:34.212+05:30සමාවෙන්න චතුර, මේ ගැටළුව එන්නේ AVG සහ Kaspersky වය...සමාවෙන්න චතුර, මේ ගැටළුව එන්නේ AVG සහ Kaspersky වයිරස් ආරක්ෂක සමග පමණයි. මේ අඩවියට පැමිණෙන උදවිය පැමිණෙන වාර ගණන ගණින්නට සහ පැමිණ ගත කරන කාලය මනින්නට මෙහි විජට්ටුවක් යොදා තිබෙනවා. සැබෑවටම ලිපිය කියවන්නන් සහ ඔහේ පැමිණ යන්නන්, අප වෙන්කර හඳුනා ගන්නේ එලෙසයි. මේ ගැටළුව එන්නේ ඒ නිසා. 6262587A75690B83B69D307B4DC567C247F16C5 යනු අපේ අඩවියට අදාළ GUID/PID ද්විත්ව ලිපිනයයි. වෙනත් හානිකර දෙයක් නොවේ. අඩවියේ අන්තර්ගතය ගැන අප වගකීම භාරගන්නට සූදානම්. Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-16623255959988885502013-05-27T23:07:22.368+05:302013-05-27T23:07:22.368+05:30පැරැණි සකු බසින් "හරකුන් සොයා ඇවිදින්නා"...පැරැණි සකු බසින් "හරකුන් සොයා ඇවිදින්නා" යන අරුත් දෙන නමකින් පෙනී සිටිමින්, "පැරැණි වලවූ වල ගෘහ නිර්මාණ අංගයක නමක්" දරන බ්ලොග් එකක් ලියන, "පැණි පිරුණු හක්ගෙඩිය" යන සැබෑ නම හිමි, මේ ඇනෝ වෙත කියන්නට ඇත්තේ ඔබේ අසහනය වෙනත් තැනක පිට කර ගන්නා ලෙසයි. ඔබට රිසි සේ මළපහ කරන්නට මෙය ඔබේ නිවසේ වැසිකිළිය වත්, ඔබට රිසි සේ ලිංගික පීඩනය මුදා හරින්නට මේ ඔබේ පියඹගේ ස්ත්‍රී නිමිත්ත වත් නොවේ. මේ ඔබට කරන අවසාන දැනුම් දීමයි.Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-55622270483537428112013-05-27T23:03:23.206+05:302013-05-27T23:03:23.206+05:30මේ ඇනෝ කවුදැයි මම හොඳින්ම දනිමි. පිළිතුරු නොදෙන්නේ...මේ ඇනෝ කවුදැයි මම හොඳින්ම දනිමි. පිළිතුරු නොදෙන්නේ බියකට වත්, දෙන්නට පිළිතුරු නැතිකමට වත් නොවේ. පිළිතුර දරා ගන්නට පෙර ඔබ ඔබේ ආවේගය නිවා ගත යුතු බැවිනි. හැකිනම්, බුදුන් වහන්සේ නිර්මාංශිකව සිටි බවට එකම එක සාක්ෂ්‍යයක් හෝ දෙන්න. අපි එවිට කතා කරමු. Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-54437121261929309172013-05-27T23:00:59.870+05:302013-05-27T23:00:59.870+05:30කතිකාව අවසන් කරන්නට පෙර, නිර්මාංශ මිථ්‍යාව ගැන ද ල...කතිකාව අවසන් කරන්නට පෙර, නිර්මාංශ මිථ්‍යාව ගැන ද ලිව යුතුම යැයි සිතෙනවා.Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-9184542948914435842013-05-27T23:00:14.775+05:302013-05-27T23:00:14.775+05:30ඔබේ තෙවන ලිපිය හෙවත් මීට පෙරද මුන් වහන්සේ සිය දිවි...ඔබේ තෙවන ලිපිය හෙවත් මීට පෙරද මුන් වහන්සේ සිය දිවි නසා ගන්නට තැත් කිරීම පිලිබඳ ලිපිය දුටුවා. වටිනා සොයා ගැනීමක්. අන්න ඊට සබැඳියක් ලිපියේ මුලට යොදා ඇති. Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-46272041746133240202013-05-27T21:09:29.070+05:302013-05-27T21:09:29.070+05:30මේ සිංහල අපගෙ රටයි
අප ඉපදෙන මැරෙන රටයි....මේ සිංහල අපගෙ රටයි
අප ඉපදෙන මැරෙන රටයි....රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-10706978407312567912013-05-27T20:34:20.573+05:302013-05-27T20:34:20.573+05:30මම මේ බ්ලොග් එක දැක්කේ අද. තියෙන සේරම කොනක ඉඳන් කි...මම මේ බ්ලොග් එක දැක්කේ අද. තියෙන සේරම කොනක ඉඳන් කියවන්න ඕනි. කොමෙන්ට් එක ලිපියට අදාළ නැති වීම ගැන සමා වෙන්න. මේ බ්ලොග් එකට එද්දී අවාස්ට් එකෙන් වෝනින් එකක් එනවා http:// slickcounterdownloads . net/6262587-A75690B83B69D307B4DC567C247F16C5/counter.img ? theme කියල ඉන්ෆෙක්ට් උන සයිට් එකක් ලෝඩ් වෙන්න හදනවා කියල. මේ වයිරස් එක අයින් කරලා ප්රශ්නය විසඳන්න පුළුවන් නම් ලොකු උදව්වක්.chathurahttps://www.blogger.com/profile/13417652891447514905noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-79557202884236594822013-05-27T18:58:25.310+05:302013-05-27T18:58:25.310+05:30****ඉහත කොමෙන්ටුවේ ///පණපිටින් දළදා මාලිගාව *ගව බි...****ඉහත කොමෙන්ටුවේ ///පණපිටින් දළදා මාලිගාව *ගව බිලිපූජා තියන එක///
යන්න "පණපිටින් දළදා මාලිගාව *ගාව බිලිපූජා තියන එක"
ලෙස වෙනස් විය යුතුයandhabinduwahttps://www.blogger.com/profile/03107077911063662371noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-51771634070379404872013-05-27T18:52:51.786+05:302013-05-27T18:52:51.786+05:30ඔබ හිතන්න ඕන හැටි හොදට පුරුදු කරපු ගිරවෙක් විතරයි....ඔබ හිතන්න ඕන හැටි හොදට පුරුදු කරපු ගිරවෙක් විතරයි. ඔය වචන set එක ඔය විදිහටම කාලයක් තිස්සේ ඇහෙනවා.බුද්ධ ශාසනය විනාස කරන්නේ තම්බි වත් කතෝලිකයොත් නෙමෙයි ඔය වගේ අන්තගාමී විදිහට හැසිරෙන කට්ටිය තමයි. මිනිස්සුන්ට ගුණධර්ම බලෙන් පුරුදු කරවන්න බැහැ.ඇස් ඇරලා බලපල්ලා මහලොකුවට ථෙරවාදය පිරිසිදු බුදුදහම කියා කියා උඩ පැන පැන නැටුවට අදටත් ලොවම පිළිගන්නා බෞද්ධ නියෝජනය දලයි ලාමා තුමයි. ඒ එතුමන්ලා බුදුදහම ජීවන දර්ශනයක් කරගත්ත හින්ද ඉස්සෙල්ල තම තමන් ගුණධර්ම පුරන එකයි කරන්න ඕන.බුදුහාමුදුරුවොත් ආදර්ශයෙන් තමයි මුලික උනේ.අනුන්ගේ ක්‍රියා නවත්තන්න ගිහිල්ල පණපිටින් දළදා මාලිගාව ගව බිලිපූජා තියන එක නෙමෙයි කරන්න ඕන.මේකෙන් පෙන්නේ ආධ්‍යාත්මික අවබෝධයේ හීන බවයි.ඔබ මා මාංශ භක්ෂකයෙකු හා බෙබෙද්දෙකු බව අනුමාන කල හැටි දැකල හිනා ගියා.සත්ව ඝාතනයට මමත් හදවතින්ම විරුද්ධයි.එත් මේ වගේ ගෝත්‍රික ක්‍රියා සමාජය තුල ස්ථාපනය වන්නේ නරක පුර්වදර්ශයන් ලෙසයි.එම කියාමාර්ගයටයි ඒක විකුණලා පැවැත්ම හදාගන්න දගලන උනේගේ කියාමාර්ගයටයි මම තරයේ විරුද්ධයි.අනුන් වපුරන මතවාද ගිරව් වගේ දොඩවන අයගෙන් මීටවඩා දේවල් බලාපොරොත්තු වෙන්න බැහැ.නැවතත් කියන්න තියෙන්නේ ආපහු මේ ලිපිය මුල ඉදල බලන්න කියල විතරයි.andhabinduwahttps://www.blogger.com/profile/03107077911063662371noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-66732060101044670202013-05-27T17:42:00.600+05:302013-05-27T17:42:00.600+05:30 මෙම අර්බුදය (ඉනුද්රරතන හිමි ඝාතනය ,මා දක්න්නේ ඒ... මෙම අර්බුදය (ඉනුද්රරතන හිමි ඝාතනය ,මා දක්න්නේ ඒය ඝාතනයක් ලෙසය) අැතිවු අවස්තාවේ සිට කියවීමට ලැබුනු ලිපි බොහොමයක් අතුරින් ඔබේ ලිපි දෙක (මෙම ලිපිය සහ මීටපෙරදැමු ලිපිය) ඉතාමත් සාරගර්භ ලිපි දෙනන් ලෙස මට පෙනේ. සියළුම දේ නීතිය මගින් කලහැකියයි සිතාසිටින පුහුදුන් මිනිසුන් ගේ අදහස් වෙනස් කිරිමට නොහැකි වුවත් ඔබගේ උ.්සාහය අගය කරමි.keerthi rateralahttps://www.blogger.com/profile/15895245192460491501noreply@blogger.com