tag:blogger.com,1999:blog-1869431321354372266.post7950560642976399885..comments2023-09-04T21:44:58.624+05:30Comments on තහනම් වචන: සුලෝහිත වලිය (Maroons Clash)Unknownnoreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-1869431321354372266.post-64454296440093855462013-10-28T13:48:04.156+05:302013-10-28T13:48:04.156+05:30වලියක් නැති බිග් මැච් නිකං පරිප්පු නැති හොද්ද වගේ ...වලියක් නැති බිග් මැච් නිකං පරිප්පු නැති හොද්ද වගේ බං....KAShttps://www.blogger.com/profile/12389261111119234077noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-63254970350896954832013-07-18T08:16:58.403+05:302013-07-18T08:16:58.403+05:30මචං මාත් ගියේ ආනන්දෙට... ඒත් මං ඉරිසියා කරපු ඉස්කෝ...මචං මාත් ගියේ ආනන්දෙට... ඒත් මං ඉරිසියා කරපු ඉස්කෝලයක් මට මතක නැහැ.. හැබැයි අනික් උන් ඉරිසියා කලාද දන්නෙ නැහැ.. මොකක්ද බං සිරාවටම උඹේ ඉස්කෝලෙ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-45311097160863251572013-06-02T12:30:52.906+05:302013-06-02T12:30:52.906+05:30පණ ගිය ජාතියට පිඹීනට ජී ව ...පණ ගිය ජාතියට පිඹීනට ජී ව ගුණ
ගුණනද හිමිගේ දහදිය මත ලැබුව පණ
සෙන්පති ඕල්කොට් ඉටු දෙවි සැදුව මන
ජාතියේ මහා ආනන්දය එකලු වුන

ඉංගිරිසිය කට වණ කර තිබු යුගයේ
හෙළ වෙණ වයන්නට හුරු පුතුණන් ආයේ
බිහි කල තිඹිරි ගෙය ආනන්දය වූයේ
නාලන්දාව ඒ මවගේම පුතු වූයේ

සුද්දගේ අණට නතු වුන හෙළ බිම අගනේ
හෙළ සිහ දදය නංවන්නට මේ දෙරණේ
කවිය අවිය කොටගත් ටිබෙටයේ තෙරුණේ
ඔබෙ කවියටයි ආනන්දය සෙවන වුණේ

අවිය නසන්නට රුපු ජය කෙහෙළි මකන්නට
තිස් වසරක කුරිරු සොවින් රට මුදවන්නට
ජය මං සෙව් බල ඝනයන් මග පෙන්වන්නට
ගිනි පෙන්වා දුන් පන්නර අනද පුතුන් හට

ඊළම් සිතියම මෙලොවින් තුරන් කල
යුද ගුව නා නායකයන් එකවර බිහි කල
ආනන්දය නම් නාමය කෙදිනක සම කල
හැකි යම් අන් අසිරි තැනක් බිහිවේද මේ කල

කොළඹ නලද උඩරට දම් රජ සෙවනේ
ඇතුගල මලියදෙව් දකුණේ මිහිඳු බලේ
සඟමිත් මියුසියස් පෙන්වන බොදු සෙවනේ
වැඩි හෙළ දරු කැලක් සිටියි සහයට අනද බලේ

එකසිය විසි හත් වසරක් නම රන්දා
හැම හද තුලම ආනන්දය පැල් බන්දා
නාලන්දයට පෙර මං පෙන්වා සැමදා
අනද නලඳ නම් තුන් කල් මන බැන්දා
අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-4813302556292439712013-06-02T12:20:43.991+05:302013-06-02T12:20:43.991+05:30ප.ලි. ඇත්ත පහදන්න මේ වගේ සටහනක් තැබුවාට ඔබට තුති. ...ප.ලි. ඇත්ත පහදන්න මේ වගේ සටහනක් තැබුවාට ඔබට තුති. ඒ වගේම මේ පාසල් දෙකටම පණ මෙන් ඇලුම් කරන සුලොහිතයෙක් මම.අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-51022910056668886482013-06-02T12:12:45.213+05:302013-06-02T12:12:45.213+05:30ශක්තිය මනින්නට සිංහයෝ අර ඇද්දේ
ක්‍රිකට් සටන සිංහල ...ශක්තිය මනින්නට සිංහයෝ අර ඇද්දේ
ක්‍රිකට් සටන සිංහල පිටියෙයි තිබ්බේ
එක කුස උපන් අයිය මලෝ ගෙයි මැද්දේ
රණ්ඩු කරනකොට සිවලුන් හට රිද්දේ..

ආනන්දේ මල්ලි සැමදා නාලන්දේ
මවුබිම රකින්නයි දෙපලම ඉරි ඇන්දේ
ජාතික සටන පන පොවනා මර යුද්දේ
ආනන්දේ හීය නාලන්දෙයි විද්දේ

සොහොයුරු පෙමින් කරනා විදුහල් ගැටුම
හැමදා ඉවර වන්නේ සිනහව කැටුව
ඒ දුටු විටදී ඇස් රිදෙනා සොර දෙටුව
එක දෙක කළා සොහොයුරන්ගේ පොඩි ගැටුම

වැටෙනා හැමවිටම සොහොයුරු නාලන්දා
ආනන්දේ සිටියි උරහිස අත් රන්දා
හැමදා ලක්මවගේ සිරසෙහි මිණි අන්දා
ඇය රැක ගන්න විදු දෙපලම දුක් වින්දා

සිංහයෝ එකතු වෙනකොට ජයකොඩි බන්දා
කනහිලොන්ට රට ඉඩ මදි වෙන හින්දා
ලද සැනෙකින් එසැනින් කියමින් නින්දා
කරමින් සොහොයුරන්ගේ සමගිය බින්දා

දශක ගණන් පැවතුනු ඒ සමගිකම
සිය දහසක් දෙනා රකිනා අනගිකම
එක දවසකින් නැති වේනම් සොයුරු පෙම
බටහිර දෙසින් ඉරු නැග එයි දිනට එම

පොඩි ගැටුමකට කර පෙරලිය රට මැද්දේ
සිංහයෝ නවතාගන්න කිසිදා බැහැ බැද්දේ
සැමදා මවුබිමේ සටනට කඩු ඇද්දේ
හැකිනම් කනහිලුනි නවතනු අප සද්දේ

ධාරණ කෝරළේ ආරච්චි (2010 AL)
ආනන්ද විද්යාලයඅල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-28483096187529995952013-05-11T21:03:06.388+05:302013-05-11T21:03:06.388+05:30තවත් සුලෝහිතයෙක්!තවත් සුලෝහිතයෙක්!Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-45060874745704244402013-05-11T07:59:57.127+05:302013-05-11T07:59:57.127+05:30සහෝදර සුලෝහිතය මෙවන් ලිපියක් ලිවීම ගැන හදවතින්ම ස්...සහෝදර සුලෝහිතය මෙවන් ලිපියක් ලිවීම ගැන හදවතින්ම ස්තුතියි නුඹට... samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-10003813574240884052013-03-08T02:01:39.960+05:302013-03-08T02:01:39.960+05:30මචං කිංස්ලිල ඩිරෙක්ටර් බොර්ඩ් එකේ උන්නට සිරස රජාට ...මචං කිංස්ලිල ඩිරෙක්ටර් බොර්ඩ් එකේ උන්නට සිරස රජාට අයිති එකක්නෙ. එතකොට අනිව ආනන්දෙ වලි දැක්කම ආනන්දයි. වලි නැති බිග් මැච් එකත් පපරෙ නැති බිග් මැච් එකක් වගේම තමයි. ඕව ඔය රටේ අනික් ප්‍රශ්න වහන්න අවුස්සන කේස් නිසා අපි ඔන්න ඔහෙ ගනං නොගෙන ඉමු.

ඉස්කෝලෙ යන කාලෙ වලියක් දාගෙන, බස්වල ෆුට් බෝඩ් ගිහින් , හොරෙන් ෆිල්ම් එකක් බල ආතල් ගන්න බැරි උන වර්ජින් අන්කල්ල ආන්ටිල ගැන මාගේ බලවත් සෝකය. බෙටර් ට්ක්ස් රයි ඉන් නෙක්ස්ට් ලයිෆ්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-75094383326771841102013-03-07T01:59:45.571+05:302013-03-07T01:59:45.571+05:30එකාට එකා පුක දෙනවා.. පට්ට ආතල් ඕයි!! එකාට එකා පුක දෙනවා.. පට්ට ආතල් ඕයි!! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-45337856868469437322013-03-07T01:58:11.270+05:302013-03-07T01:58:11.270+05:30March 5, 2013 at 9:02:00 PM GMT+05:30 වෙත:
මම සුල...March 5, 2013 at 9:02:00 PM GMT+05:30 වෙත:

මම සුලෝහිතයෙක් නෙමේ, ගඩොල් බිත්ති පාසලක.. අපට නම් මේ සුලෝහිත වලියෙයි කියන එක සත පහක කජ්ජක් නෙමේ. අපිට ආනන්දේ ලොකුත් නෑ, නාලන්දේ ලොකුත් නෑ.. ඒත් ඇනෝ උඹ අම්ම අප්පා මතක් කරලා බැනපු නිසාම, උඹේ වලත්ත බාසාවෙන්ම උඹට පිළිතුරු දෙන්නම්: තාත්තලා කොල්ලෝ කාලේ වලියක් දා ගත්තම පොන්නයන්ට මැජික්. ඉතින් එහෙම පොන්නයන්ට දාව දරුවෝ බිහි වෙන්නේ නැති වුණාම උන්ගේ ගෑණු වටේ යනවා. එහෙම තමා වේසිගෙ පුතාල බිහි වෙන්නේ. නැතිව අප්පා ගහ ගත්තු පළියට පුතා වේසිගෙ පුතා වෙනවා නෙමේ. දැන්වත් තේරුණාද වේසිගෙ පුතාට.. පුක නොදී පල!

උඹට මේ ටික කියාගන්න බැරිව තමා මේක බලපු අනිත් උනුත් ඉන්න ඇත්තේ.. ඔන්න උන්ටත් එක්කම මම කිව්වා.. පුක නොදී පල දැන්වත්! Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-57898176428706470312013-03-06T16:08:13.529+05:302013-03-06T16:08:13.529+05:30ආනන්දීයයන් හා නලන්දියයන් සතු සහෝදරත්වය කිසිවෙකුටත්...ආනන්දීයයන් හා නලන්දියයන් සතු සහෝදරත්වය කිසිවෙකුටත් කවදාවත් කැඩිය නොහැකි සම්බන්ධතාවයකි........
පුද්ගලයන් කිහිපදෙනෙක හෝ කඩාකප්පල්කාරී කණ්ඩයමක අවශ්‍යතාව මත සිදුවූ ගැටුමක් මාධ්‍ය තුළින් ලොකු කර පෙන්වුවද මෙම සහෝදරත්වය අමරණීයයි...........
සිදුවූ සිදුවිම් කණගාටුදායකයි.......... නමුත් එදා මෙන් අදත් හෙටත් මේ සහෝදරත්වය ආරක්ෂාකරගැනීමට කටයුතු කරන්න!!!

wotever it is............ Sri Lanka Police SUCKzz Big Time!!!ශැගී මලයාhttps://www.blogger.com/profile/04127168358306623323noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-87176769766857514082013-03-06T14:51:35.522+05:302013-03-06T14:51:35.522+05:30go Ananda , Nalandago Ananda , NalandaAnonymoushttps://www.blogger.com/profile/10587546531126623570noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-39892560004839549852013-03-06T14:50:43.491+05:302013-03-06T14:50:43.491+05:30Royal eke waliye wage media walataman sadde dala ,...Royal eke waliye wage media walataman sadde dala ,camera walata gahala thibbe naa,mama hithanne :PAnonymoushttps://www.blogger.com/profile/10587546531126623570noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-52494153409974742652013-03-06T12:05:20.670+05:302013-03-06T12:05:20.670+05:30මොන පිස්සුද! මම ජීවත්වෙන හම්බන්තොටත් ඉස්කෝල ගනනවක ...මොන පිස්සුද! මම ජීවත්වෙන හම්බන්තොටත් ඉස්කෝල ගනනවක තියනව. වලිත් ලෙසටම තියනව.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-90626378741704346582013-03-06T10:33:06.943+05:302013-03-06T10:33:06.943+05:30මම නම් ගියේ ඔය පාසල් දෙකේම ඉරිසියාවට ලක්වෙච්ච පාසල...මම නම් ගියේ ඔය පාසල් දෙකේම ඉරිසියාවට ලක්වෙච්ච පාසලට....මෙතන තියෙන කමෙන්ටු දැක්කම සුලොහිතයන්ටත් තේරෙනවා ඇති ජීවිතේට බිග් මැච් එකකට යන්න අවස්ථාව නොලබිච්ච උදවිය ඉරිසියාව නිසා මේ අවාසනාවන්ත සිදුවීමෙන් ගන්න ආතල් එක ................Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-14800012525795318132013-03-05T23:41:26.712+05:302013-03-05T23:41:26.712+05:30මෙ සිද්ධියෙන් පස්සේ පාසල් දෙකේ ශිෂ්‍යයෝ,ආදී ශිෂ්‍ය...මෙ සිද්ධියෙන් පස්සේ පාසල් දෙකේ ශිෂ්‍යයෝ,ආදී ශිෂ්‍යයෝ හැසිරුණ හැටි ඉතාම ප්‍රශංසනීය යි.Pramudihttps://www.blogger.com/profile/13074349053757799978noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-55900075064087853792013-03-05T21:02:10.970+05:302013-03-05T21:02:10.970+05:30ඔය පෙන්නලා තියෙන්නේ තාත්තලාගේ හැදියාව. පුතාලත් ඒ ජ...ඔය පෙන්නලා තියෙන්නේ තාත්තලාගේ හැදියාව. පුතාලත් ඒ ජාතියේ වේසිගෙ පුතාලා තමයි. ජාතකේ වැරැද්ද. අපිවත් හිටීයනම්.......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-614072488472383252013-03-05T20:59:32.497+05:302013-03-05T20:59:32.497+05:30එක එක්කෙනාගේ දැකීම. එක එක්කෙනාගේ දැකීම. Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-20361378672429659792013-03-05T20:58:45.268+05:302013-03-05T20:58:45.268+05:30ශක්තිය මනින්නට සිංහයෝ අර ඇද්දේ
ක්‍රිකට් සටන සිංහල ...ශක්තිය මනින්නට සිංහයෝ අර ඇද්දේ
ක්‍රිකට් සටන සිංහල පිටියෙයි තිබ්බේ
එක කුස උපන් අයිය මලෝ ගෙයි මැද්දේ
රණ්ඩු කරනකොට සිවලුන් හට රිද්දේ..

ආනන්දේ මල්ලි සැමදා නාලන්දේ
මවුබිම රකින්නයි දෙපලම ඉරි ඇන්දේ
ජාතික සටන පන පොවනා මර යුද්දේ
ආනන්දේ හීය නාලන්දෙයි විද්දේ

සොහොයුරු පෙමින් කරනා විදුහල් ගැටුම
හැමදා ඉවර වන්නේ සිනහව කැටුව
ඒ දුටු විටදී ඇස් රිදෙනා සොර දෙටුව
එක දෙක කළා සොහොයුරන්ගේ පොඩි ගැටුම

වැටෙනා හැමවිටම සොහොයුරු නාලන්දා
ආනන්දේ සිටියි උරහිස අත් රන්දා
හැමදා ලක්මවගේ සිරසෙහි මිණි අන්දා
ඇය රැක ගන්න විදු දෙපලම දුක් වින්දා

සිංහයෝ එකතු වෙනකොට ජයකොඩි බන්දා
කනහිලොන්ට රට ඉඩ මදි වෙන හින්දා
ලද සැනෙකින් එසැනින් කියමින් නින්දා
කරමින් සොහොයුරන්ගේ සමගිය බින්දා

දශක ගණන් පැවතුනු ඒ සමගිකම
සිය දහසක් දෙනා රකිනා අනගිකම
එක දවසකින් නැති වේනම් සොයුරු පෙම
බටහිර දෙසින් ඉරු නැග එයි දිනට එම

පොඩි ගැටුමකට කර පෙරලිය රට මැද්දේ
සිංහයෝ නවතාගන්න කිසිදා බැහැ බැද්දේ
සැමදා මවුබිමේ සටනට කඩු ඇද්දේ
හැකිනම් කනහිලුනි නවතනු අප සද්දේ

ධාරණ කෝරළේ ආරච්චි
ආනන්ද විද්‍යාලය (2010 A/L) Thank you Gamikahttps://www.blogger.com/profile/09918975869497973285noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-91811285037725743492013-03-05T20:58:37.513+05:302013-03-05T20:58:37.513+05:30මෙහෙමනේ නාඩියෝ.. අද ලංකාවේ වාර්තා කරන්න දාහක් දේවල...මෙහෙමනේ නාඩියෝ.. අද ලංකාවේ වාර්තා කරන්න දාහක් දේවල් තිබුණත්, ඒවා වාර්තා කරන්න මාධ්‍යයට ඉඩ දෙන්නෙ නැහැ. ඉතින් මාධ්‍ය පුදුම ආරංචි හිඟේකින් පෙළෙනවා. නයි කෙල්ලෝ, පොල් කෙල්ලෝ මුල පිටුවට යයිද නැතිනම්?

වාර්තා කරගන්න පුවතක් නැතිව කෙළගෙන ඉන්න මීඩියා වලට මේක හම්බ වුණාම ඉතින් අර හත් අවුරුද්දක් නොකා නොබී හිටපු නරි රංචුවකට ඇත්කුණක් හම්බ වුණා වගේ තමා.. Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-53159053774476934182013-03-05T20:54:56.363+05:302013-03-05T20:54:56.363+05:30ඔබේ අදහස සමග එකඟයි. පුද්ගලිකව මට නම් තියෙන ප්‍රශ්න...ඔබේ අදහස සමග එකඟයි. පුද්ගලිකව මට නම් තියෙන ප්‍රශ්නේ, ඇයි පොලිසිය ප්‍රශ්නේ දුරදිග යනකම්ම හිටියේ මැදිහත් වෙන්න කියල. අපේ ලංකාවේ පොලිසිය දන්නේ වළිකාරයන්ට ඊට වඩා හයියෙන් ගහන්න මිසක ගැටළු නිරාකරණය කරන්න නෙමේ නේ, කොහොමත්.. Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-78848708289479404092013-03-05T20:45:24.144+05:302013-03-05T20:45:24.144+05:30Anonymous March 5, 2013 at 6:34:00 PM GMT+05:30 වෙ...Anonymous March 5, 2013 at 6:34:00 PM GMT+05:30 වෙත:

කියපන්කො දන්න දේවල් ටිකක්.. තියෙන පො*** (පොළොන්) කම නේ බං.. කෙලින් කියපං කො දන්න දේවල් ටිකක්.. මම දන්න තරමින් මේ බ්ලොගේ ඇනෝ කොමෙන්ට් බ්ලොක් කරන්නේ නැහැ. කාට වුණත් කියන දේ කෙලින් කියන්න පුළුවන් ඒ නිසා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-53723123409336757172013-03-05T19:54:05.206+05:302013-03-05T19:54:05.206+05:30Mona tawa comments da bang... AC vs NC powerMona tawa comments da bang... AC vs NC powerhsl.Razorhttps://www.blogger.com/profile/04075533308862497612noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-14361695934335752642013-03-05T19:36:42.989+05:302013-03-05T19:36:42.989+05:30බිග් මැච් තියෙන්නේ සීමිත පාසල් ගානක විතරයි... වලිය...බිග් මැච් තියෙන්නේ සීමිත පාසල් ගානක විතරයි... වලියත් බිග් මැච් ආතල් එකේ පොඩි කෑල්ලක්.. ඒක එදා නවත්තන්න පුළුවන් වුනෙත් නෑ..අදත් නෑ.. හෙටත් බෑ... ඔය ආතල් එක නොදත් උන් හිතන්නේ මේක තමයි ලෝක විනාසේ කියලා... ඕක තමයි සාරාංශය...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-57056298960494877612013-03-05T19:18:55.207+05:302013-03-05T19:18:55.207+05:30ඔබට එවැනි පාසලකට යාමය නොහැකිවීම හා ඔබගේ දරුවකු වුව...ඔබට එවැනි පාසලකට යාමය නොහැකිවීම හා ඔබගේ දරුවකු වුවද යවාගැනීමට නොහැකි වීමේ ක්‍රෝධය පිරිමැසීමට ඔබ ගත් උත්සය සාර්ථක නොවුන වග කනගාටුවෙන් දැනුම් දෙමි.
ඔබගේ භාෂාවෙන් කියනවානම්,
"බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නැත"
ස්තූතියි.Anonymousnoreply@blogger.com