tag:blogger.com,1999:blog-1869431321354372266.post8133412343496576073..comments2023-09-04T21:44:58.624+05:30Comments on තහනම් වචන: මොකද්ද හලාල් කියන්නේ? Unknownnoreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-1869431321354372266.post-45225219466268561362013-01-25T01:33:10.364+05:302013-01-25T01:33:10.364+05:30අපට හලාල් නොකැවීමට ඉදිරිපත් වීම ගැන ස්තුතියි! නමුත...අපට හලාල් නොකැවීමට ඉදිරිපත් වීම ගැන ස්තුතියි! නමුත් අපට වැඩක් නැති ඔය හලාල් සහතිකය වෙනුවෙන් අපගෙන් මුදල් අයකිරීම ඔබ අනුමත කරන්නෙත් ඔය කී කටින්මද? Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-83403576537543440522013-01-02T01:38:50.564+05:302013-01-02T01:38:50.564+05:30අනුන්ට ‘හලාල්‘ කැවීමට අපට උවමනාව ද?
http://yahama...අනුන්ට ‘හලාල්‘ කැවීමට අපට උවමනාව ද?

http://yahamaga.com/?p=4486Anonymoushttps://www.blogger.com/profile/00609391010112547684noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-41192967257697670312012-12-31T22:39:42.543+05:302012-12-31T22:39:42.543+05:30තහනම් වචන කිසිවිටෙකත් පුද්ගලවාදී නොවේ. එමෙන්ම කිසි...තහනම් වචන කිසිවිටෙකත් පුද්ගලවාදී නොවේ. එමෙන්ම කිසිවෙකු පෞද්ගලිකව ඉලක්ක කිරීමද අපේ ප්‍රතිපත්ති වලට පටහැණියි. නමුත් අපේ භාෂා භාවිතය ගැන ප්‍රශ්න කරන නිසාම අප ඔබට මේ අභියෝගය කෙළින්ම ඉදිරිපත් කරනවා. අප භාවිත කොට ඇත්තේ ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් භාවිතා කරන quran.com නමැති වෙබ් අඩවියයි. ඔබ ඊට විරුද්ධව ගෙන එන විකල්ප මූලාශ්‍රය කුමක්ද? අපේ පරිවර්තනය වැරදි නම් එය නිවැරදි කර පෙන්වන්න ඔබට හැකිද? අපත් සමග පාර්ශ්වපර (side-by-side) පරිවර්තනයක් කර බැලීමට අප ඔබට අභියෝග කළහොත් ඔබ එය භාර ගන්නවා ද? Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-63001711699528220452012-12-31T11:21:55.523+05:302012-12-31T11:21:55.523+05:30ඔබේ අදහස පළ කිරීම ගැන ස්තුතියි! අප නිතරම කියන්නා ස...ඔබේ අදහස පළ කිරීම ගැන ස්තුතියි! අප නිතරම කියන්නා සේ තහනම් වචන සැමදා සංවාදයට විවෘතයි. ඒ වගේම ඔබේ අදහස තුළ මුතු වූ යම් මතභේද කිහිපයක් නිරාකරණයට කැමතියි.

1. ලොව පුවා මුස්ලිම් ජනගහණය ඔබ කියන ආකාරයට බිලියන 1.6ක් නොව බිලියන 2.1ක් බව පවසන්නට කැමතියි. ලොව අඩුවෙන්ම උපත් පාලනය කරන රටවල් 10 අතර මුස්ලිම් රටවල් බහුල වීම මීට අදාළද නැද්ද යන්න වෙනම කතා කළ යුතු මාතෘකාවක්.
2. ලොව බටහිර රටවල් දිනෙන් දින හලාල් භාවිතයට අනුබල දෙනවා යන ප්‍රකාශය එක්කෝ ඔබේ නොදැනුවත්කම නිසා කරන්නක්, නැතිනම් ඔබ හිතා මතා කරන නොමග යැවීමක්. ඔබේ මූලාශ්‍ර පෙන්වන්න යයි අප ඔබට අභියෝග කරනවා.
3. හලාල් ආහාර වල සෞඛ්යාරක්ෂිත බව හෝ මානුෂික බව ගැන කතා කිරීම මෙහි අරමුණ නොවේ. ඒ ගැන වෙනම ලිපියක් අප ඉදිරියේ පළ කරන්නට අදහස් කරනවා. ඔබේ අදහල් ඊට එක් කිරීමට අප ඔබට ආරාධනා කරනවා.
4. ලංකාවේ ඇති හලාල් නොවන සියලු ආහාර විස සහිත යැයි ඔබ කියන කතාව යම් තරමකට සිනහ උපදවන්නක්. එහෙත් එය තීරණය කළ යුත්තේ ඔබ හෝ අප නොවේ, පාඨක ජනතාවයි.
5. අප යළි යලිත් කියා ඇති පරිදි, තහනම් වචන කිසි විටෙකත් කිසිම ආගමකට, ජාතියකට හෝ ජනවර්ගයකට එරෙහිව නොවේ. අප ඒ ගැන කටයුතු කරන්නේ ඉතාම තද ස්වයං වාරණයක් සහිතවයි. ඉස්ලාම් ආගමට සහ මුස්ලිම් ප්‍රජාවට ඉතාම පිළිකුල් සහගත ලෙස ද්වේශ සහගත අපහාස කරන පිරිසකුත් ඇති. අප ඒ ගොඩේ නොවන බව ඔබට නො වැටහීම අපේ නොව, ඔබේ අභාග්‍යයක්.

අවසාන වශයෙන් කිව යුත්තේ අප එරෙහි වන්නේ හලාල් වලට නොව, හලාල් සහතිකය ලබා දීමට අය කරන අති දැවැන්ත මුදලටයි. Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-67636715726939254042012-12-30T14:09:16.000+05:302012-12-30T14:09:16.000+05:30" කොටිම්ම කියතොත් අල්ලාහ් දෙවිඳුන් නොනමදින ඔබ..." කොටිම්ම කියතොත් අල්ලාහ් දෙවිඳුන් නොනමදින ඔබට මට ඇත්ත කීමට ඔහු බැදී නොමැති බවත්, අවශ්‍ය නම් අප රැවටීමට ඔහුට ආගමානුකූල අයිතියක් ඇති බවත් ඔබ දන්නවාද? Qur'an (16:106), Qur'an (3:28), Qur'an (9:3), සහ අතිශයින්ම වැදගත් උපුටා ගැනීම වන Qur'an (2:225), මීට අමතරව Qur'an (66:2), Qur'an (3:54)

පාලුගේ වළන් බිදිනවා වගේ ...

අද ඕනෑම කෙනෙකුට කුරාණය ඉංගිරිසියෙන් හෝ සිංහලෙන් හෝ වෙන ඕනෑම බාසාවකින් කියවන්න පුළුවන් කම සලසලා තියෙනවා

ඉහත පරිචේද කියවා බැලීමෙන් මෙම ලියුම ලියූ කතුවරයාගේ ඉංග්‍රීසි බාසාව සිංහලට පරිවර්තනයේ ඇති දුර්වලකම, නොසැලකිල්ල හෝ ඉංග්‍රීසි නොදැනුවත් කමේ විශාල අඩු පාඩුව පැහැදිලිවෙනවා .

මෙය තමා මෙන් අනිකුත් ළිං මැඩි යන්ට ලියූ ලිපියක්ද ...

එසේනැතිනම් බුද්ධිමත් පාඨකයන් නොමග නොයවන ලෙස කරුණාවෙන් ඉල්ලාසිටිමි
Anonymoushttps://www.blogger.com/profile/07471631950208433793noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-46596459210033398332012-12-30T10:01:02.653+05:302012-12-30T10:01:02.653+05:30ලෝක සමස්ත ජනගහණයෙන් හයෙන් එකක් වන මුස්ලිම් ජනගහණය ...ලෝක සමස්ත ජනගහණයෙන් හයෙන් එකක් වන මුස්ලිම් ජනගහණය නැතහොත් බිලියන 1.4 වන ජනතාව ලෝකය තුල නොයෙක් ජාතින්, රටවල්, සංස්කෘති හා ආණ්ඩු නියෝජනයකරනවා ඔවුන් හලාල් හරාම් යන වචනවල තේරුම දන්නවා. හැකිතරමටම ඔවුන් හලාල් භාණ්ඩ පරිබෝජනය කරනවා. ඉතා කණගාටුවකට කියන්න අපේ ලංකාවේ ඉන්න ඉතාමත් අතලොස්සක් වූ සිංහළ නොමග ගිය සහ උගත් යයි සිතා සිටින මෝඩ නුගත් ( FACE BOOK එක බදාගෙන ) පිරිසට (ළිං මැඩියන් ට) මේක නොතේරුනාට.
හලාල් ආහාර හැමවිටම ශරීර සෞකියට ඉතාමත් හිතකර ආරක්ෂිත ආහාරබව අපි තේරුම්ගත යුතුය , අපට එය නොතේරුණත් එය ලෝකමත යයි . අද විධිමත් දියුණු රටවල් හලාල් භාණ්ඩ අගයකරනවා අනුබල දෙනවා , ( එහෙත් ඉස්ලාම් ධර්මයට විරුද්ධ පිරිසක් සිටිනම් ළොව කොහෙහෝ ඔවුන් හලාල් ප්‍රතික්ෂේප කරනවා) විශේෂයෙන් අද අවිධිමත් ලංකාව තුල ඉතාමත් විස සහිත රසායනික භාවිත යොදා නිපදවන ආහාර බහුල, අපි කන්නේ මොනවද කියලවත් නොදන්නා , එහෙත් ප්‍රමිති ඇතිවත් මුදල වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න පුළුවන් යුගයක , අවම වශයෙන් මුස්ලිම්ජනතාව ඒ ගැන සැලකිලිමත් වී, හා සහෝදර අනන්‍ය ආගමික ජනතාව දැනුවත් කිරීම ඉතාමත් කලෝචිත අගයකලයුතු ක්‍රියාවක් . ඉස්ලාම් ධර්මය තුල විස කන්නකියල නැහැ මිනිස්සුන්ට
හලාල් මුස්ලිම් වරුන්ට පමණක් නොවේ සිංහල බෞද්ධ ක්‍රිස්තියානි හින්ධු සියලුජතින්ට එහි ප්‍රතිලාබය නිරෝගී සෞකයයි .
ඔබ මුස්ලිම් ඉස්ලාම් විරෝධියෙක් නම් හලාල් ප්‍රතික්ෂේප කර හරාම් ආහාරයට ගන්න . එහෙමත් නැත්නම් හලාල් පරිබෝජනය කරනගමන් මුස්ලිම් විරෝධියෙක්වන්න Anonymoushttps://www.blogger.com/profile/07471631950208433793noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-42468102641211427952012-12-28T14:42:16.936+05:302012-12-28T14:42:16.936+05:30බොහොම ස්තුතියි.. හැකි තරම් පණිවිඩය බෙදා හරින්න.. අ...බොහොම ස්තුතියි.. හැකි තරම් පණිවිඩය බෙදා හරින්න.. අපට අවශ්‍ය හැකිතාක් අපේ ජනතාව දැනුවත් කිරීමයි.Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-50476059108860254432012-12-27T18:18:27.823+05:302012-12-27T18:18:27.823+05:30සිංහල ජාතියේ ඇස ඇරවීමට කරන මෙහෙවර විශිෂ්ටයි...ජය ...සිංහල ජාතියේ ඇස ඇරවීමට කරන මෙහෙවර විශිෂ්ටයි...ජය arahttps://www.blogger.com/profile/16698334677932910643noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-41232348716817988962012-12-24T09:24:37.538+05:302012-12-24T09:24:37.538+05:30වෙරිෆිකේෂන් ඉවත් කරන ලදී. කොමෙන්ටු සියල්ලන් හට විව...වෙරිෆිකේෂන් ඉවත් කරන ලදී. කොමෙන්ටු සියල්ලන් හට විවෘතයි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-51907090072093412402012-12-23T21:45:53.851+05:302012-12-23T21:45:53.851+05:30හරාම් ඇර කන්න දෙයක් ඉතුරු වෙයිද? වර්ඩ් වෙරිෆිකේෂන්...හරාම් ඇර කන්න දෙයක් ඉතුරු වෙයිද? වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරනවද? ඒක ඉදිරියට කොමන්ට් කරන්නන්ට පහසුවක් වෙයි.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.com