tag:blogger.com,1999:blog-1869431321354372266.post905320386716617231..comments2023-09-04T21:44:58.624+05:30Comments on තහනම් වචන: ජිනීවා සහ ජංගි | Geneva and PantiesUnknownnoreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-1869431321354372266.post-45764735602291310222013-03-23T14:43:59.779+05:302013-03-23T14:43:59.779+05:30විහිළුවක් නෑ. ටිකක් රිසර්ච් කරල බැලුවොත් හොඳයි නේ ...විහිළුවක් නෑ. ටිකක් රිසර්ච් කරල බැලුවොත් හොඳයි නේ ද ජිම්බෝnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-37334028399038475982013-03-22T23:11:11.793+05:302013-03-22T23:11:11.793+05:30ඇමරිකාව වැටෙන තුරු බලං ඉන්න එක පොඩ්ඩක් විතර විහිලු...ඇමරිකාව වැටෙන තුරු බලං ඉන්න එක පොඩ්ඩක් විතර විහිලුයි වගේ නැද්ද?වහකදුරුhttp://wahakaduru.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-18950735286694657582013-03-22T19:57:40.823+05:302013-03-22T19:57:40.823+05:30මම ඉන්නේ ඔය තැන් දෙකට මැද. බොහෝ දේශපාලන බ්ලොග්කරුව...මම ඉන්නේ ඔය තැන් දෙකට මැද. බොහෝ දේශපාලන බ්ලොග්කරුවන්ට තම සැබෑ නමින් ලියන්න බැහැ. අප එක තේරුම් ගන්න ඕනේ. අනික අපට වැදගත් වෙන්නේ මිනිස්ක්ගේ මතය මිස මිනිසා නෙමේ. හැබැයි අනිත් අතට වීරාභිවන්දනය නම් එතරම් හොඳ නැති බවත් ඇත්ත. Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-51337728027581680312013-03-22T18:56:13.355+05:302013-03-22T18:56:13.355+05:30ඒත් දැන්ම නම් නෙමෙයි පුතෝ...ඒත් දැන්ම නම් නෙමෙයි පුතෝ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-20813527066286749422013-03-22T18:17:12.147+05:302013-03-22T18:17:12.147+05:30මාතලන්
ඇමරිකාවටත් වැඩි ආයුෂ නැහැ. තමන්ගේ රටේ බජට...මාතලන්

ඇමරිකාවටත් වැඩි ආයුෂ නැහැ. තමන්ගේ රටේ බජට් එක හරියට කතා බහ කරල හදා ගන්න බැරි අති විශාල දරා ගන්න බැරි ණය බරකින් මිරිකිල ඉන්න , දේශපාලනික තීන්දු නිසා අයවැය පරතරය අහස උසට නැගල තියෙන , මිලිටරිය ඕනැවටත් වඩා ස්ට්‍රෙච් වෙලා තියෙන රටක්. තාමත් අල්ලල ඉන්නේ ලෝකෙම සංචිත කරන්සි එක උන් ගාව තියෙන හින්ද. ඒත් වැඩි කාලෙකට නෙවේ. උන්ගේ මහා ලොකු ආර්ථික තියරි දැන් පිළිගන්නේ නෑ කවුරුත්.
ඔය රට වැටෙන්නේ හරියට ඇසිරියාව නම් දුෂ්ට අධිරාජ්‍යය වැටුනා වගේ එක පාරටම. ජිම්බෝnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-38840377244044268932013-03-22T17:24:12.883+05:302013-03-22T17:24:12.883+05:30වීරයෙක් කියන්නේ නොබියව තම මතය තම නමින්ම සමාජය හමු...වීරයෙක් කියන්නේ නොබියව තම මතය තම නමින්ම සමාජය හමුවේ කියන ඒ වගේම (දේශපාලනික අරුතකින්) එම මතය මහ පොළොවේ නොබියව ප්‍රමෝට් කරන්න මනුස්සයෙක්. දේශපාලනිකව කෙතරම් එකඟ නොවුනත් නලින් ද සිල්වා, ලසන්ත වික්රමතුංහ මට නම් "පොරවල්" එම කරුණ නිසා.
හැබැයි ටැබූ කියන්නේ නිර්මාණශීලි ලේඛකයෙක් වුනත් අර වගේ අයෙක් නොවෙයි නේද ? අන්වර්ත නමින් එකකුත් නියම නමින් ඊට හාත්පසින් වෙනස් දෙයකුත් කියන අයෙක් මම හිතන්නේ එතරම් ගණන් ගත යුතු අයෙක් නොවේ ක්‍රොකඩයිල් ඩන්ඩීnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-46007710166787071792013-03-22T15:33:55.315+05:302013-03-22T15:33:55.315+05:30ක්‍රොකඩයිල් ඩන්ඩී, ඇයි ටැබූ වීරයෙක් කරගත යුතු නැත්...ක්‍රොකඩයිල් ඩන්ඩී, ඇයි ටැබූ වීරයෙක් කරගත යුතු නැත්තේ? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-5713620245461913782013-03-22T14:46:03.341+05:302013-03-22T14:46:03.341+05:30ඇනෝ
ටැබූ වීරයෙක් කර ගන්න එපා . ඒක භයානකයි . වැරද...ඇනෝ

ටැබූ වීරයෙක් කර ගන්න එපා . ඒක භයානකයි . වැරදි මිනිස්සු වීරයෝ කර ගැනීම තමන්වම රවටා ගැනීමක ක්‍රොකඩයිල් ඩන්ඩීnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-27852937091914361932013-03-22T12:50:07.786+05:302013-03-22T12:50:07.786+05:30මචන් පුරන්, උඹලා අර බ්ලොග් දෙකට මොකෝ කළේ?
ලහිරුවා...මචන් පුරන්, උඹලා අර බ්ලොග් දෙකට මොකෝ කළේ?

ලහිරුවා, අපි ඒ දෙකටම චීනෙක් ලව්වා නියම වැඩක් දුන්නා මචන්. චීනා වැඩි ගාණක් ගත්තෙත් නැහැ. ආයේ තිතටම වැඩේ දුන්නා.
එකක්නම් කෙළින්ම ඩිලීට් කරලා දැම්මා. ඊට පස්සේ පොරව චාටර් කරලත් දැම්මා ආයේ ලියන්න බැරි වෙන්නම. අනිකනම් දැන් කන්ට්‍රෝල් කරන්නේ අපේ එකෙක්. ඌ ඒකත් එක්ක සෙල්ලම් කරනවා, ඉදලා හිටලා වාක්‍යක් දෙකක් දාලා. හා හා. නියම ආතල් වැඩේ.

එළ එළ, එතකොට අර එක බ්ලොග් එකක් ලියපු එකෙක් ලෙක්චරර් කෙනෙක්ද කොහෙද කිව්වා නේද? උඹලට බැරිවුනාද පොරව හොයාගන්න?

අනේ මන්දා බන්, ඌ බොරුද කොහෙද දාලා තිබිලා තියෙන්නේ. අපි තව පොඩ්ඩෙන් අහකයන එවුන් දෙන්නෙක්ගේ අතපය කඩනවා. නුලෙන් උන් දෙන්නා බේරුනේ.

හරි මචන්, මම යනවා ප්‍රොගෑම් එකට. ආයේ පස්සේ වෙලාවක සෙට් වෙමු.

තෙරුවන් සරණයි ලහිරු.

http://malansamarawickrama.wordpress.com/2011/07/29/nude-beach/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-58409404983519016592013-03-22T12:43:58.724+05:302013-03-22T12:43:58.724+05:30වැටෙන්නෙ මොකක්ද...? දැනටමත් වැටිලා, ඇඟළුම් කම්හලුත...වැටෙන්නෙ මොකක්ද...? දැනටමත් වැටිලා, ඇඟළුම් කම්හලුත් වැහිලා නේ තියෙන්නේ. ඉන්දියාවත් එක්ක ඔට්ටු වෙන්න ගිහින් අන්තීමේදි සංචාරක ව්‍යාපාරයත් කඩා ගන්නවා. චීන්නු මෙහේ එන්නෙ නෑ උන් යන්නෙ ඇමරිකාවේ. මෙහේ එන්නේ වැඩිපුරම ඉන්දියාවෙ උන්. ඒකත් චෙන්නායි වලින්. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-79520032487300903142013-03-22T12:36:18.607+05:302013-03-22T12:36:18.607+05:30J.R.ඒදා අැමරිකාව පැත්තට යොමුවන විට අපට ඒරෙහි වූ ඉ... J.R.ඒදා අැමරිකාව පැත්තට යොමුවන විට අපට ඒරෙහි වූ ඉන්දියාව අද අැමරිකාව සමගය. ඒ ඔවුන්ගේ පොදු සතුරා චීනය නිසාය. අප උවමනාවට වඩා චීන ගැති වීඹ තුලින් අප ලබන වාසියට වඩා අපට අැති අනතුර විශාල බවයි මටනම් හැගෙන්නේ.චීනය පිලිබදවද අපට මැඩි විශ්වාසයක් තබා කටයුතු කල නොහැක. ඒයට හේතුව නම් ඔබම ඉහතින් පැහැදිලි කරඅැති අයුරින් කොලේ වහලා ගහන,දිය යටින් ගින්දර ගෙනයන,ඒකක් කියා තව ඒකක් කරන කපටි බොරුකාර ලෝක දේශපාලනයේම කොටස් කරුවන් බැවිනි. යම්කිසි තීරනාත්මක අවස්තාවක ඔවුන් අප අත්හැර දැමීමට තීරණය කලහොත් ඔවුන් ගේඅාරක්ෂාව ලබා ගැනීම සදහා අපට විශාල වන්දියක් ගෙවීමට සිදුවිය හැක.කොටින්ම සවුදි අරාබියට අැමරිකාව නැතිව බැරිවා සේම ලංකාවට චීනය නැතිව බැරි තත්වයකට අප පත්විය යුතු නැත.පසුගිය දා අාරක්ෂක ලේඛම් තුමා පවසා තිබුනේ, "අපට අැමරිකාව නැතුවට කමක් නැහැ,අපට චීනය ඉන්නවා" කියලයි.චීනයේ පාවිච්චි කරනලද ටර්බයින් යන්ත්‍ර නැවත පේන්ට් කර අළුත් ඒවා මෙන් ගෙනැවිත් නොරොච්චෝල තාප විදුලි බලාගාරයට සවි කල ඔවුන් පිලිබදව අප විශ්වාසය තැපිය යුත්තේ ප්‍රවේසමිනි.keerthi rateralahttps://www.blogger.com/profile/15895245192460491501noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-87022755087127449352013-03-22T12:17:08.253+05:302013-03-22T12:17:08.253+05:30//ප්‍රගීත් එක්නැලිගොඩ ආගිය අතක් නැත. ලසන්ත වික්‍රම...//ප්‍රගීත් එක්නැලිගොඩ ආගිය අතක් නැත. ලසන්ත වික්‍රමතුංග ආයේ කවදාවත් එන්නේ නැත. ටැබූට බ්ලොග වසා දමා යන්ට විය//
ටැබූ නම් සෑහෙන දුරට රඟපෑමක් වෙන්න පුළුවන් කළේ . මමත් මුලින් ටැබූ ඔය ලිස්ට් එනත් එක්ක තමා හිතුවේ . ක්‍රොකඩයිල් ඩන්ඩීnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-59808169074436580172013-03-22T11:27:44.487+05:302013-03-22T11:27:44.487+05:30කීයක් ඔට්ටුද අපේ උන් හැදෙන්නේ නැහැ.ආර්ථික සම්බාදක ...කීයක් ඔට්ටුද අපේ උන් හැදෙන්නේ නැහැ.ආර්ථික සම්බාදක වැටුනත් ඒකෙනුත් තමන්ගේ බලය තහවුරුකර ගන්න බලයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-83156625380226536432013-03-22T11:25:40.039+05:302013-03-22T11:25:40.039+05:30ඉන්දියාවට වෙන කළ හැක්කක් නොමැත. කරුණානිධි සිඳුකලේ ...ඉන්දියාවට වෙන කළ හැක්කක් නොමැත. කරුණානිධි සිඳුකලේ මුළු ඉන්දියාව වෙනුවෙන්ම කඩේ යාමකි. මේ සියල්ල විහිළු මිස වෙන කිසිවක් නොවේ. අපේ මානව හිමිකම් ගැන කතා කරන්නේ ඇමරිකාවයි. එයම මහා විහිළුවකි. මුස්ලිම් රටවල් ඡන්දය දුන්නේ ඇයිදැයි කියා ඇමරිකාව පවා දන්නවාය. එසේ නොමැතිව ඒ රටවලටත් අරාබි වසන්තය උදාවනවා ඇත. ආයතන තුල මෙන්ම, ලංකික දේශපාලනයේද, ළෝක දේශපාලනයේද, එක්සත් ජාතින්ගේ සංවිධානයේද රජ කරන්නේ බොරුව මිස වෙන කිසිවක් නොවේ. නමුත්, ජාති ආගම් බේදයකින් තොරව, නිදහසෙන් පසු, අපි අපේ රටේ ජනතාවට යුතුකම් ඉටුකර තිබෙනවාද.. නිසි අධ්‍යාපනයක් ලබා දී තීබෙනවාද... ප්‍රෞඩ අතීත කාමයක ගැලී ස්වයං වින්දනයේ හෙදීමෙන් පලක් වෙද, සියළු ජනතාවට ප්‍රෞඩ වත්මනක් උදා වූ දිනෙක ලක් මාතාව සුරතාන්තයට පත් වනු ඇත. එතෙක් මේවා දෙස බලා සිනහසෙනවා හැර. හඬා වැලපීමෙන් කිසිඳු වින්දනයක් ලැබිය නොහැක.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-10971748633068743972013-03-22T03:03:08.973+05:302013-03-22T03:03:08.973+05:30 මෙම ලිපියේ සදහන් කර අැති අාකාරයටම උන් වහන්සෙ... මෙම ලිපියේ සදහන් කර අැති අාකාරයටම උන් වහන්සේ (වතුපොල වංගීස හිමි)ඒ අවස්තාවේ බෞධාගමේ ගෞරවය රැකෙන අයුරින් හැසුරුනු සේක.අප ඒය අගය කල යුතුය.නමුත් අප සලකා බැලිය යුත්තේ උන් වහන්සේ මෙසේ පහරකෑමට ලක්වූයේ අැයි ද? යන්නයි.මෙය කොටි හිතවාදීන්ගේම ප්‍රහාරයක් ලෙස අර්ථදැක්වීම අසාධාරණය.අප මේ කන්නේ අනුංගේ පරිප්පුය.නිකම්ම නොව අනුන්ගේ මල්ලේ අැති පරිප්පු රැගෙන උයාගෙන බෙදා ගෙන කන්නේය. චීනයත් ඉන්දියාවත් අප දන්නා කාලයේ සිටම හතුරන්ය.ඉන්දියාවත් සමග හොද හිත පැවත්වූ ටිබෙටය අද චීනයේ පාලනයට යටත් වීඅැත.ඒහි හිටපු අධ්‍යාත්මික නායක දලයි ලාමා තුමාට අද ටිබෙටය තහනම් දේශයකි. නිදහස් රටක් ලෙස පවතින්නට උත්සාහ කල තායිවානය අද පාලනය කරන්නේ චීනයයි.ඔවුන් ඒ තීරන ගත්තේ චීනයේ අාරක්ෂාව ගැන සිතලාය. ඉන්දියාවද තම රටේ අාරක්ෂාව ගැන උනන්දු වන නිසා චීනය ලංකාව තුල කරනු ලබන මැදිහත් වීම් ඉන්දියාවට දිරවන්නේ නැත.චීනය අපට සමීප මන සෑම අවස්තාවකම ඉන්දියාව අපට කෙනිහිලි කම් කරයි.චීනයේ අාශීර්වාදය අැතිව 1971 ජෙ.වී.පී.කැරැල්ල අැතිවන විට ඉන්දියාවේ අාශීර්වාදය අැතිව ද්‍රවිඩ ත්‍රස්තවාදය අැතිවුනි.ඒමෙන්ම මැතිනියගේ කාලයේ බන්ඩාරනායක සම්මන්ත්රන ශාලාවත් අළුත්කඩේ උසාවි සංකීර්නයත් චීන අාධාර යටතේ මෙහි ඉදිවන විට ඉන්දියාව ද්‍රවිඩ ත්‍රස්තවාදය තවතවත් අවුළුවන ලදී.ඉන් පසුව ජේ.අාර්.අැමරිකාවට සමීප වීමත් ජෙ.වී.පී.ය1983 පමණ වන විට නැවත අායුධ සන්නද්ද අරගලයකට යොමුවීමත් නිසා 1983න් පසු ද්‍රවිඩ ත්‍රස්තවාදය උත්සන්න විය. ඒවා සිදු වූයේ ඉන්දියානු න්‍යාය පත්‍රයට අනුව බව පැහැදිලිය. පසුගිය වසර කහිපය තුල චීනය විසින් ලංකාවෙ සිදුකල මැදිහත්වීම් නිසා ඉන්දියාව සිටියේ අප්‍රසාදයෙනි. ද්‍රවිඩ ත්‍රස්තවාදය නැතිනිසා ඔවුන් ඒ සදහා අළුත් ක්‍රමයක් පසුගිය වසරක හෝ ඊට ටිකක් වැඩි කාලයක සිට අත්හදා බලමින් සිටී. අප ස්වාමීන් වහන්සේලා දෙනමක් ප්‍රහාරයට ලක් වන්නේ ඒහි ප්‍රතිඵලයක් ලෙසයි.keerthi rateralahttps://www.blogger.com/profile/15895245192460491501noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-41413777746882582422013-03-21T23:27:05.292+05:302013-03-21T23:27:05.292+05:30අරාබි රටවල ඇමරිකානු විරෝධී ප්රතිපත්තියත් පකිස්ථාන...අරාබි රටවල ඇමරිකානු විරෝධී ප්රතිපත්තියත් පකිස්ථානයේ ඉන්දියානු විරෝධයත් ශ්‍රී ලංකාවට වාසිදායක ලෙස බලපෑවා වීමට ඉඩ ඇත. කෙසේ වුවත්, ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් කඩ වෙන බව සත්‍යයක් බැවින් එය නිවැරදි කරගැනීමට අවශ්‍යය. ඉන්දියාවට සිදු වී ඇත්තේ අන් සියල්ලටමත් වඩා තමිල්නාඩුවේ බලපෑමට මහ ආණ්ඩුව යටත් වීමයි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ඡන්දය දුන් නොදුන් රටවල් ගැන විවේචනය කරමින් සිටිනවාට වඩා අපේ වැරදි හදාගැනීම වැදගත්ය. ඇමරිකාව තරම් ලංකාව මානව හිමිකම් උල්ලංඝනය කර නැති නමුත් පොල් ගෙඩියක් සොරකම් කරන එකා ගෙවල් බිඳීමේ සැකයට පාත්‍ර වනු නොවැළැක්විය හැකිය.
සිංහල ව්‍යාපාරිකයාගේ උරුමයන් ආරක්ෂා කර දීමට දඟලන බොදු බල සේනාවට, සිංහල රාවයට කඩේ යන ඇමරිකන් ගැති සිංහලයන් තමන්ගේ බුද්ධිය වැඩි දුර මෙහෙයවීමත් අවශ්‍ය වේ.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-68219001487535476472013-03-21T23:24:29.748+05:302013-03-21T23:24:29.748+05:30කැමති නම් පිළිතුරු ලිපියක් සමග ලින්කුවක් යොදන්න. ම...කැමති නම් පිළිතුරු ලිපියක් සමග ලින්කුවක් යොදන්න. මගේ මතයම සත්‍ය විය යුතුයැයි නීතියක් නැත. මා වැරදි නම් පෙන්වා දෙන්න. සියලු විවේචන සාදරයෙන් භාරගනු ලැබේ. Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-19662819039646919662013-03-21T22:47:51.830+05:302013-03-21T22:47:51.830+05:30ඔබගේ මේ ලිපියට කීසිසෙත් එකඟ නැත . විස්තර කරන්නට ක...ඔබගේ මේ ලිපියට කීසිසෙත් එකඟ නැත . විස්තර කරන්නට කාලය හරස් වෙතත් ඉතා සරලව මා මෙසේ කියන්නම්

"මෙය සන්ධාන රජයේ ඉතා දුර්වල තකතිරු විදේශ ප්‍රතිපත්තියේ හොඳ කමෙන් සිදුවු ඉල්ලන් කැමකි , 2009 සිට මෙදක්වා ජ්නිවා වලට පැමිණි යෝජනා මොනවාද , රට නියෝජනය කල නිලධාරින් කව්ද , සහය් දුන් රටවල් මොනවාද , ප්‍රථිලය කුමක් වීද යන්න නීරීක්ෂණය කර බලන්න

මුස්ලිම් රටක් තවත් රටක මානව හිමිකම් කඩවේ කියා අත් උස්සන්නේ නම් එය සියවසේ මහා විහිලුවයි .ඇමරිකන් ගැති කටාරයද ලංකාවට අත් උස්සන්නේ තමන්ගේ කිල්ලෝට වලට හුණු ගෝනි ගණන් ඇති නිසාය
බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-30564374892347795092013-03-21T22:27:53.295+05:302013-03-21T22:27:53.295+05:30//මරාන්ඩුවට කිසිම ලැදිකමක් නැති අපද, මේ මොහොතේ මරා...//මරාන්ඩුවට කිසිම ලැදිකමක් නැති අපද, මේ මොහොතේ මරාන්ඩුව සමග ඉන්නේ, මොකා හෝ රට කරවන එකා රැකගත යුතු බැවිනි. නැතිනම් ඇහැලේපොළ නාඩගම ඉතිහාසය තුළ යළිත් වරක් රඟ දැක්වෙනු ඇති බැවිනි.//අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.com