tag:blogger.com,1999:blog-1869431321354372266.post5626596538253498590..comments2023-09-04T21:44:58.624+05:30Comments on තහනම් වචන: විශාඛා පාගමන සහ ගෙරි පාගමන | The Visakha walk and Cattle walkUnknownnoreply@blogger.comBlogger109125tag:blogger.com,1999:blog-1869431321354372266.post-77696097606174924492015-05-07T15:35:21.823+05:302015-05-07T15:35:21.823+05:30අන්තවාදීන්ගේ අං ගැලවීමට වඩා අපේ වැඩය කිරීම වැදගත්ය...අන්තවාදීන්ගේ අං ගැලවීමට වඩා අපේ වැඩය කිරීම වැදගත්ය. ඔය නැටුවා දැඟලුවා යැයි කියන විශාකාවියක් තනි පංගලමේ හමු වුනොතින් අං උඩ යන්නේ නැති අන්තවාදියෙක් නැති බව ප්රත්යක්ෂයෙන් කියමි. අප අන්තවාදීන් ප්‍රතික්ෂේප කළ යුත්තේ එබැවිනිAnonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-66931513673154187512013-10-09T12:28:55.815+05:302013-10-09T12:28:55.815+05:30ඔබට ඇත්තේ paranoia නම් වූ මානසික ව්‍යාධියකි, සැමට ...ඔබට ඇත්තේ paranoia නම් වූ මානසික ව්‍යාධියකි, සැමට මිතුරු. Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-30355477622145824702013-10-03T14:36:21.379+05:302013-10-03T14:36:21.379+05:30පිස්සු ගෑනියෙක් එක්ක මට කතාවක් නෑ.නිම්ෆොමේනියා කිය...පිස්සු ගෑනියෙක් එක්ක මට කතාවක් නෑ.නිම්ෆොමේනියා කියා අසාමාන්‍ය මනෝ විද්‍යාවේ කියැවෙන රෝග ලක්ෂණ ප්‍රකට කරන ලිපි ලියන මේ තැනැත්තිය මේ කියා ඇත්තේ මා ගැන විය යුතුයි.අනෙක මම සැමට මිතුරු යන නමින් මිස කිසිම තැනක ඇනෝ එන්නේ නෑ.මගේ බ්ලොග් එකෙත් ඇනෝ බ්ලොක් කරල තිබෙන්නේ.එන් ජී ඕ වල සල්ලි වලට බෙටි හලන වරෙත්තු බල්ලො මම ගනන් ගන්නෙත් නෑ.ඊනියා ප්රගතිශීලීත්වයක් පෙබ්නුවට ඔය හැම බල්ලට බල්ලිට හම්බවෙන්නෙ එන් ජී ඕ සල්ලි.උන්ට ඕන සමාජ අහ්ර පද්ධති විනාශ කරල සමලිංගිකත්වය ස්ත්‍රීවාදය ඇතුළු විශබීජ පතුරවල සමාජය සී සීකඩ කරන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-45689508504875256522013-10-03T14:30:54.672+05:302013-10-03T14:30:54.672+05:30පිස්සු ගෑනියෙක් එක්ක මට කතාවක් නෑ.නිම්ෆොමේනියා කිය...පිස්සු ගෑනියෙක් එක්ක මට කතාවක් නෑ.නිම්ෆොමේනියා කියා අසාමාන්‍ය මනෝ විද්‍යාවේ කියැවෙන රෝග ලක්ෂණ ප්‍රකට කරන ලිපි ලියන මේ තැනැත්තිය මේ කියා ඇත්තේ මා ගැන විය යුතුයි.අනෙක මම සැමට මිතුරු යන නමින් මිස කිසිම තැනක ඇනෝ එන්නේ නෑ.මගේ බ්ලොග් එකෙත් ඇනෝ බ්ලොක් කරල තිබෙන්නේ.එන් ජී ඕ වල සල්ලි වලට බෙටි හලන වරෙත්තු බල්ලො මම ගනන් ගන්නෙත් නෑ.ඊනියා ප්රගතිශීලීත්වයක් පෙබ්නුවට ඔය හැම බල්ලට බල්ලිට හම්බවෙන්නෙ එන් ජී ඕ සල්ලි.උන්ට ඕන සමාජ අහ්ර පද්ධති විනාශ කරල සමලිංගිකත්වය ස්ත්‍රීවාදය ඇතුළු විශබීජ පතුරවල සමාජය සී සීකඩ කරන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-35084294677302397452013-07-29T15:01:13.684+05:302013-07-29T15:01:13.684+05:30එකම කල්ලියක් මේ පිටුපස සිටින බවත් බ්ලොග් ලිවීම ද එ...එකම කල්ලියක් මේ පිටුපස සිටින බවත් බ්ලොග් ලිවීම ද එම අන්තවාදීන් විසින් මෙහෙයවන බවත් ඔවුනට හොදට බටහිරයන් විසින් ගෙවන බවත් අපි දන්නෙමුAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-9756484747166165682013-07-29T14:58:40.517+05:302013-07-29T14:58:40.517+05:30බෞද්ධ විරෝධී මේ පුද්ගලයා කුඩා ක්‍රිස්තියානි කල්ලිය...බෞද්ධ විරෝධී මේ පුද්ගලයා කුඩා ක්‍රිස්තියානි කල්ලියකින් යැපෙන්නෙකි.මොහුගේ සුඵෝඛභෝගී ජීවිතයේ රහස එයයි.මෙම ක්‍රිස්තියානි කල්ලිය ආගම් නො අදහන බව පිටතට පෙන්වන සයන්ටලොජි වැනි කල්ලියකිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-75483158606491748152013-07-29T14:55:48.838+05:302013-07-29T14:55:48.838+05:30bkthambugala නමැත්තා ඔහුගේ බමුණු කුලයේ වචන වලින්ම ...bkthambugala නමැත්තා ඔහුගේ බමුණු කුලයේ වචන වලින්ම කිව හොත් පොල් කැඩීම නමින් මහජනයා සූරා කන්නෙකි.පවුද්ගලික චැනල් කාරයෙකි.මොහු එන් ජී ඕ ව්‍යාපෘතියක් කරන බව ඉතා පැහැදිලිය.මොහුගේ අවශ්‍යතාව තම ස්වාමීන්ගේ අධිරාජ්‍යවාදී වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටීමයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-7996862671316568202013-07-22T21:27:37.223+05:302013-07-22T21:27:37.223+05:30who the hell cares what Ranga Jayawardene thinks N...who the hell cares what Ranga Jayawardene thinks Nangi? He's not even a genuine person, but a fake profile created by a clandestine gang who post any damn thing for money.. People who maintain that profile are the type who give their life for booze and strippers.. We have credible information that they and their women live unspeakable low lives with the money they receive for their wicked propaganda and smear campaigns.. Even the Sinhalabuddhist.com page that repeated the same rhetoric, is maintained by same gang..Their evil deeds are now coming to light and their popularity declining by the day.. Believe me, their days in cyberspace are numbered.. Therefore dear Visakhians, do not get carried away with what those jerks have to say.. Keep up the good work and keep doing what you are doing.. bkthambugalahttps://www.blogger.com/profile/13640705392077610541noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-14691783645349533212013-07-21T22:18:06.902+05:302013-07-21T22:18:06.902+05:30මේ කමෙන්ටුව දැමු ඔබේ අවධානය පිණිස, මෙන්න මේ ලිංකුව...මේ කමෙන්ටුව දැමු ඔබේ අවධානය පිණිස, මෙන්න මේ ලිංකුව බලන්න.

කතෝලික පල්ලියෙන් කොන්තරාත් ලබන අන්තවාදියකුට, වතිකානුවේ සමලිංගිකත්වය ගැන කතා කළ හැකි ද?Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-10900893731468785972013-07-21T22:15:37.324+05:302013-07-21T22:15:37.324+05:30HEMADENAGE DENAGENIMA PINISAI... MEA BLOG EKA KARA...HEMADENAGE DENAGENIMA PINISAI... MEA BLOG EKA KARANA EKA KRISTIYANI ANTHAWADIYEK....! MU KARANNE PALLIYE KONTHRATH EKAK... BALAGENAIAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-41326010739258282252013-07-21T08:32:33.205+05:302013-07-21T08:32:33.205+05:30This Ranga person's completely insane!
This wa...This Ranga person's completely insane!
This was my first Annual walk after I left school & of course we wore jeans & even some of our mothers & grand mothers who studied in Visakha also were there. So according to him we are all....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-36530112756299892452013-07-19T22:05:07.099+05:302013-07-19T22:05:07.099+05:30thankyou for supporting VV this people should seri...thankyou for supporting VV this people should seriously in need some atitude adjustment Upekahttps://www.blogger.com/profile/15301357960467972373noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-7809849669006646162013-07-19T17:33:09.640+05:302013-07-19T17:33:09.640+05:30සිරාවටම!!!!!සිරාවටම!!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-47819763238856934802013-07-18T22:49:11.125+05:302013-07-18T22:49:11.125+05:30අම්ම ද බොල, මේ මොන කදෝපැණියෙක් ද මේ? යකෝ මට හැංගෙන...අම්ම ද බොල, මේ මොන කදෝපැණියෙක් ද මේ? යකෝ මට හැංගෙන්ඩ උවමනාවක් නෑ.. අපේ ගෙදර මේ පළාතෙ ඉන්න හැමෝම දන්නවා.. උඹට කොන්දක් තියෙනව නම් වරෙන් නියම නමකින්.. මගේ ටෝක් ඉවසන්ඩ බැරි නම් චූ කරලා නිදා ගනින්..bkthambugalahttps://www.blogger.com/profile/13640705392077610541noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-92128668173367701522013-07-18T15:19:19.613+05:302013-07-18T15:19:19.613+05:30කෙටියෙන්ම කියනවනම් 'ගොඩයන්ට මැජික් බං';-)කෙටියෙන්ම කියනවනම් 'ගොඩයන්ට මැජික් බං';-) Anonymoushttps://www.blogger.com/profile/02901797829679565903noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-75633992338318545642013-07-17T20:21:14.409+05:302013-07-17T20:21:14.409+05:30මගේ අදහස නම් විශාකා පා ගමන වැනි දේ උහුලා ගැනීමට බැ...මගේ අදහස නම් විශාකා පා ගමන වැනි දේ උහුලා ගැනීමට බැරි කාන්තාවන් මනුශ්‍යයන් ලෙස දකින්න අමාරු අයයි. ඒ අය කාන්තාව ගැන සිතීමට කැමති තමාට ලිංගික සතුට දෙන සහ දරුවන් හදා දෙන භාණ්ඩයක් ලෙසටයි. සදාචාරය ඉස්සරහට දාගෙන විශාකා සිසු දැරියන් සහ ආදි සිසු සොවුරියන් යමක් ස්ංවිධානය කිරීම, විනෝද වීම හෙලා දකින්නේ ඒකයි. ලිපිය ලියූ තහනම් වචනට සහ සහයෝගය දෙන සැමට ස්තූතියි. විශාකාවන්ට සුබපැතුම්.Anonymoushttps://www.blogger.com/profile/11667412615560538430noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-64755151298141389242013-07-17T12:35:07.267+05:302013-07-17T12:35:07.267+05:30මේ පචයින්ට දිය යුතු නිසි පිළිතුර කුමක් ද? මුන්ට දි...මේ පචයින්ට දිය යුතු නිසි පිළිතුර කුමක් ද? මුන්ට දිය හැකි හොඳම පිළිතුර නම් මුන් ගැන හොඳින් දැනුවත් වීම ය.. නිදසුනක් ලෙස බොගවර්ධන ශූරීන්ගේ ව්‍යාජ චරිතයට පණ පොවන ධනකාමී කුමන්ත්රණකරුවන්ගේ නම් ගම්, ඔවුන් සිටිනා තැන්, ඔවුන් නිදියන ගැහැණු අතුළු විශාල තොරතුරු ප්‍රමාණයක් මේ වන විට අප හට ලැබෙමින් පවතියි.

පල පල ඩිස්පෙන්සරියා, උඹ කොහෙද ඕව හොයන්නේ. උඹ කරන බුල් වලට වතුපිටිවල ලෙඩ්ඩුන්ගෙන් ගුටිකාලා මැරෙන්නැතුව ඉන්න උඹ කරන්නේ හැංගෙන එකනෙ. එනව මඩවර්දනලගෙ තොරතුරු හොයන්න. මමත් මඩවර්දනට කැමැති නෑ. ඒත් උඹල වගේ කොන්දොස්තරලා ගොන් ටෝක් දෙද්දී ඉවසන් ඉන්න බෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-88772690441830973492013-07-17T10:24:59.791+05:302013-07-17T10:24:59.791+05:30Big Match කාලෙට මහ හයියෙන් පාර දිගට කුණුහරුප කෑගහග...Big Match කාලෙට මහ හයියෙන් පාර දිගට කුණුහරුප කෑගහගහ යන අයියලත් මේ පාගමන ගිහිපු ගෑණු ළමයිට සදාචාරය උගන්නන ලෑස්ති වෙන එකට තමයි ලෝකේ තියන ලොකුම විහිලුව. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-56833850483599193972013-07-17T09:55:13.716+05:302013-07-17T09:55:13.716+05:30<<. එතනින් එහාට මුන් ලෝකේ ගෑණු දකින්නේ වර්ග ...<<. එතනින් එහාට මුන් ලෝකේ ගෑණු දකින්නේ වර්ග දෙකකට ය. එනම් "සෙක්ස් කරන ගෑණු" සහ "අම්ම වගේ ගෑණු" ය>>

මමත් දෙයි හාමුදුරුවනේ කියල club එහෙම ගිහින් කෙල්ලෝ යාලු කරගෙන අරක කරනවා -_- , හැබැයි සීමාවක් ඇතුව.

එහෙත් මම කවදා හරි බඳින්න හොයන්නේ නම් ඔබේ වචන වලින් කිව්වොත් අම්මා වගේ ගැහැනියක්ය :)Aussie Citizennoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-11483773256109012462013-07-17T02:12:29.184+05:302013-07-17T02:12:29.184+05:30මේ සිදු වන්නේ කුමක් ද? වෙන කිසිවක් නොව සමාජයේ කැළඹ...මේ සිදු වන්නේ කුමක් ද? වෙන කිසිවක් නොව සමාජයේ කැළඹීම් ඇති කරමින් සැබෑ ප්‍රශ්න වසන් කිරීමට (සහ එනයින් පාලකයින්ගේ හිතසුව සැලසීමට ) ගෙන යනු ලබන සංවිධානාත්මක නිර්ලජ්ජිත, පාපතර උත්සාහයකි.. බොංග මඩවර්ධන (යයි පෙනී සිටිනා අහවල් බොගවර්ධන ) ඇතුළු මෙම "පෙරගමන්කරුවන්" හට මේ සඳහා හොඳින් ගෙවනු ලබන බවට කිසිම සැකයක් නැත.. එමෙන්ම ඔවුන්ගේ මතවාදී බංකොලොත් බව පසෙක තිබියදී (මොන මතවාද ද? උන් කියන ලබ්බවල් එකක්වත් උන්ගෙ මතවාද යැ?) නූතන මනෝවිද්‍යාත්මක උපක්‍රම ආදියෙන් ඔවුන්ගේ කිසිම අඩුවක් නොමැති බව නම් පෙනෙයි.. ඒ.ධර්මපාල මහතාගේ පටන් ජේ.ආර්.පී සූරියප්පෙරුම දක්වා වූ තමන්ගේම කියා මතයක් නැතිකමින් පෙළුණු, එනයින්ම "සිංහල බෞද්ධ ජාතිකත්වය" නම් ව්‍යාජ මතවාදයට පණ පෙවූ ඊනියා දේශීය උගතුන්ගේ පිහිටෙන් මඩවර්ධනලාගේ වල් පැලෑටි රෝපණය කිරීමට සරු කෙතක් රට තුළ පැන නැගී ඇත.. සිංහල බෞද්ධ ජාතිකත්වය නම් බොරුව හරහා සිංහලයින්ගේ නැසී යන (නැසී යා යුතු ) ගෝත්‍රික අනන්‍යතාව කෙළින් කර නැගිටුවා ඇත.. එම ගෝත්‍රික සාමුහිකත්වය මඩවර්ධනලාගේ පච ප්‍රචාර වලට රිසි තෝතැන්නක් වී තිබේ..

මේ පචයින්ට දිය යුතු නිසි පිළිතුර කුමක් ද? මුන්ට දිය හැකි හොඳම පිළිතුර නම් මුන් ගැන හොඳින් දැනුවත් වීම ය.. නිදසුනක් ලෙස බොගවර්ධන ශූරීන්ගේ ව්‍යාජ චරිතයට පණ පොවන ධනකාමී කුමන්ත්රණකරුවන්ගේ නම් ගම්, ඔවුන් සිටිනා තැන්, ඔවුන් නිදියන ගැහැණු අතුළු විශාල තොරතුරු ප්‍රමාණයක් මේ වන විට අප හට ලැබෙමින් පවතියි.. ඒ පිළිබඳ නීතිමය සහ වෙනත් ප්‍රායෝගික පියවරයන් ගැනීම රට දැයි හිතකාමී අවංක මිනිසුන්ගේ යුතුකමක් වෙයි.. එලෙසම මොවුන්ගේ පච ප්‍රචාරයන් සහ එම ප්‍රචාර සඳහා උන් යොදා ගන්නා උපක්‍රම පිළිබඳ ජහමනයා දැනුවත් විය යුතු ය.. මොවුන් රටට, ජාතියට (හෝ ඔවුන් කියනා පරිදි සිංහල බුද්ධාගමට ) ආදරේ පිරිසක් නොවන බව ද තමන් හට මුදල් ගෙවන්නන්ගේ අභිප්‍රාය පමණක් ඉටු කරන බව ද තේරුම් ගත යුතු ය..

කෙසේ වුව ද නූගත්, මෝඩ සම හරක් දෙනා ද විප්ලවකාරී කොල්ලො කුරුට්ටන් සහ කෙල්ලො කිරිට්ටියන් සමූහයක් ද මෙම පචයන් වටා එක් වීම වැළැක්වීම අපහසු ය.. දෙමාපියන් එදා වේල ගැහ ගසමින් හම්බ කර දෙන තුට්ටු දෙකෙන් යුනිටි ප්ලාසා හි මුස්ලිම් කඩ වලට ගොස් ලැප් ටොප් එකක් ද මුස්ලිමුන්ට අයිති මැලේසියානු ආසියාටා සමාගමෙන් ඩයලොග් ඩොන්ගල් එකක් ද මිලට ගෙන ෆේස්බුක් ලොග් වී, අර පචයින්ගේ පච වලට වහ වැටී ඒවා ශෙයාර් කරමින් කාලයත් ශ්‍රමයත් කා දමන යොවුන් සහ තරුණ කාලකන්නින් පිළිබඳව ඔවුන්ගේ දෙමාපියන්ගේ අවධානය යොමු කරවිය යුතු ය.. bkthambugalahttps://www.blogger.com/profile/13640705392077610541noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-12866437230208195442013-07-17T02:12:05.360+05:302013-07-17T02:12:05.360+05:30බොංග මඩවර්ධන ශූරීන් මේ වනවිට සිය විශාඛාවිරෝධී ප්‍ර...බොංග මඩවර්ධන ශූරීන් මේ වනවිට සිය විශාඛාවිරෝධී ප්‍රචාරය බුකියට පමණක් සීමා නොකොට සිංහලබුඩිස්ට් වෙබ් අඩවිය දක්වා ගෙන ගොස් ඇත.. මෙබඳු බංකොලොත් චරිතවලට ලාංකීය මතවාදී අවකාශයේ මෙතරම් ඩෙඟන්නට ඉඩ ලැබුණේ කෙසේ ද යන්න ගැඹුරින් හැදෑරිය යුතු කරුණකි.. වඩා භයානක වන්නේ නරක මිනිසුන්ගේ නරක ක්‍රියා නොව යහපත් මිනිසුන්ගේ අක්රියත්වයයි යන්න වෙන කිසිඳු තැනකට වඩා මොවුන් සම්බන්ධව අදාළ වේ.. ශ්‍රී ලාංකිකයින්ගෙන්, විශේෂයෙන්ම අන්තර්ජාලයේ ලිපි කියවන්නන්ගෙන් අති මහත් බහුතරය මඩවර්ධන ශූරීන් විසින් කරන ලද විවේචනය අනුමත නොකරන බව මට සහතික ය.. 5000කට අධික ශිෂ්‍ය සහ ආදි ශිෂ්‍ය සහභාගිත්වයෙන් පාගමන සාර්ථක ලෙස පැවතුණ අතර ඉන් මසක් පමණ යන තුරු කිසිම විවේචනයක් ඒ වෙත එල්ල නොවී ය.. එහෙත් මඩවර්ධන තුමාගේ ස්ටේටස් එකත් සමග පිදුරු ගොඩට ගිනි ඇවිලෙන්නාක් මෙන් පාගමන්කාරියන් "සමූහ දූෂණය" කිරීමට අවජාතකවාදී හැත්ත බුරුත්ත ඉදිරිපත් විය.. මෙයින් පෙනී යන්නේ කුමක් ද?

1. විවේචනය එල්ල වන්නේ පාගමන ගොස් මසකට පමණ පසුව ය.
2. මෙම පාගමන ගිය පළමු වතාව මෙය නොවන අතර මඩවර්ධන තුමා ෆේස්බුකියේ රක්ෂාව පටන්ගත්තාට පසු පවා මෙබඳු පාගමන් කොතෙකුත් ගොස් ඇත. එනයින් පෙනෙන්නේ මඩවර්ධන තුමා තුළ පාගමන කෙරෙහි ඇති විවේචනය සෘජු, අවංක එකක් නොවන බව ය.. එක්කෝ විශාඛාව සමග කලින් නොතිබූ කෝන්තරයක් එකවර මතු වීමෙන්, නැතහොත් වෙනත් මාතෘකා ඔස්සේ සිදුවන මතවාදී කෙළවීම වසා ගන්නට ඩයිවර්ෂන් ප්ලෑන් එකක් වශයෙන් මෙම විවේචනය ඉදිරිපත් කරන්නට ඇතැයි සිතිය හැකි ය..

එමෙන්ම මඩවර්ධන තුමා ඇතුළු ජාතිවාදී (යයි කියාගන්නා නමුත් ඇත්තෙන්ම අවස්ථාවාදී, දේශද්‍රෝහී, අවජාතක ) නඩයේ සියළු ප්රචාරයන්හි එක් පොදු ලක්ෂණයක් ඇත.. එනම් පොළව මත ඇත්තෙන්ම නොපවතින, හට නොගැණුනු විරෝධයක්, කලහයක් කෘත්‍රිමව ඇති කිරීමට එම ප්‍රචාර සමත් වීම ය.. ඩැඩී (හෙවත් ගයාන් පෙරේරා මහතා ) ගේ "ටිකෙන් ටික" ගීතය ආශ්‍රිතව මේ තත්ත්වය දකින්නට ලැබුණු අතර එහිදී එම තත්ත්වය සෑහෙන දුරකට අධ්‍යයනය කිරීමට අපට හැකි විය.. 2011 නොවැම්බර් මාසයේ රිලීස් වී අතිශය ජනප්‍රිය වන එම ගීතයට විවේචන එල්ල වන්න්නට ගන්නේ 2012 පෙබවරාරි සිට ය.. එනම් මාස දෙකකට පසු ය.. එම විවේචන ආරම්භ වීමට හරියටම පැය කිහිපයකට පෙර සිංහල බුඩිස්ට් අඩවියේ ඒ ගැන ලිපියක් (සහ ඉන් පැය විසිහතරක් ඇතුළත මඩවර්ධන ශූරීන්ගේ ප්‍රොෆයිලය, ප්‍රොටෙක්ට් බුඩිසම් පේජය සහ සොරි.කොම් පේජය යන සියල්ලෙහි එකම කොපි පේස්ට් දැන්වීම පළ වීම ) කිසිසේත්ම අහම්බයෙන්, ස්වභාවිකව සිදු වූවක් නොවේ.. එහෙත් එම ප්‍රචාර වලට වහ වැටුණු ජහමනයා නම්, මෙදා විශාකාවන් දූෂණය කිරීමට මෙන් එදා ඩැඩීගේ නෑ සනුහරේම දූෂණය කිරීමට ඉදිරිපත් වූයේ හරියට එම විරෝධය තමන්ගේ බොක්ක අභ්‍යන්තරයෙන් පැන නැංග එකක් මෙනි..

bkthambugalahttps://www.blogger.com/profile/13640705392077610541noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-70516994031145586662013-07-17T02:06:52.621+05:302013-07-17T02:06:52.621+05:30teacher keneklu, vishakian keneklu... mole honda n...teacher keneklu, vishakian keneklu... mole honda nadda? Living together concept eka hari laamakai ban lankawe sinhala bauddayan ge thibba charithra walata wada. Ahala nadda eka gei kaama, binna baheema, baddata anna yaama wage dewal? Gang bang, living together and one night stands wala origin eka mehe thama thibbe.

Lingika adyapanaya hariyata dunnanam ape unta me thiyana asahane iwara wewi boho durata. Niyama widihata ekinekata garu karamin winoda wenna igena ganee minissu. Yako kasada bandina eka maha loku baliyak nemei... ewa asse indan jeewith kaalema duk windina ewun lankaawe inne.

Ass weyan teacher kamin, gedara gihin kawum badapan lamayinta paw nodee. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-2160807842445644272013-07-17T01:18:11.315+05:302013-07-17T01:18:11.315+05:30"තහනම්" කියන්නා වගේ අර අම්ම වගේ ගෑනු සහ ..."තහනම්" කියන්නා වගේ අර අම්ම වගේ ගෑනු සහ බඩු ගෑනු නිර්ණායකය පදනම් කර ගන්න තවත් එක උදාහරණයක් ඔය උඩ ඉන්නේ.. :)අල්තයීර්-Altaïr (කරූ)https://www.blogger.com/profile/06516495780024455261noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-15082109816963904852013-07-16T23:33:04.971+05:302013-07-16T23:33:04.971+05:30Thanks mate, feel free to read through the rest of...Thanks mate, feel free to read through the rest of our collection. Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.comtag:blogger.com,1999:blog-1869431321354372266.post-16522780095959144862013-07-16T23:32:28.597+05:302013-07-16T23:32:28.597+05:30If you read carefully, THIS article is a response ...If you read carefully, THIS article is a response to that lame. This is actually in SUPPORT of VV. Read carefully. Anonymoushttps://www.blogger.com/profile/17814076006132338876noreply@blogger.com