logo banner

Sunday, August 11, 2013

ග්‍රෑන්ඩ්පාස් මගෝඩිය | Grand Scam in Grandpass

ඊයේ දිනයේ දී රටම කැළඹු අලුත්ම ආරංචිය වන්නේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් හි පිහිටි මුස්ලිම් පල්ලියකට එල්ල වී ඇතැයි කියන ප්‍රහාරයකි. මෙකී සිද්ධිය ලිපියක් ලිවීමට තරම් වැදගට් දෙයක් යයි අපට සිතෙන්නේ නැතත්, මේ සිද්ධිය හා පසුබිම් වන දේශපාලන සන්දර්භය සැලකු විට ඒ ගැන යමක් නොලිවීම පාඨකයා හට කරන අසාධාරණයක් යයි සලකන බැවින්, උතුරා යන අපුලෙන් යුතුව මේ ටික ලියමු. 


ඡායාරූපය මවුබිම අඩවියෙන්


සිද්ධියට මුල්වන්නේ ග්‍රෑන්ඩ්පාස් හි කොස්ගස් හංදිය ප්‍රදේශයේ ස්වර්ණ චේතිය පාරේ අංක 166 දරන ස්ථානයේ අලුතින් අරඹන ලද අනවසර මුස්ලිම් පල්ලියකි. නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන ඇති මේ ඉඩමේ කිසිදු ඉදිකිරීමක් කළ නොහැකි අතර, මෙය අටවාගෙන ඇත්තේ ද පන්සලකට යාබදව ය. මේ පල්ලිය අරඹා දැනට වැඩි කලක් ගත වී නැත; මුලින් ගබඩාවක් ලෙස භාවිත කළ මෙම ඉඩ ප්‍රමාණයේ, පල්ලියක් හිටි හැටියේ ප්‍රාදුර්භූත වීම සෙවිය යුත්තකි. ඊ-නිවුස් වාර්තා කරන ලෙස මෙය වසර 30ක් පැරණි පල්ලියක් නම් නොවන අතර එය අතේ පැලවෙන කෙප්පයකි. කෙසේ වෙතත් දැන් එතැන මස්ජිදුල් දිනූල් නමින් ඉස්ලාම් පල්ලියක් ඇති අතර, එහි ප්‍රසිද්ධියේ යාඥා පැවැත්වීමට පටන්ගෙන දැන් මාසයකට වඩා තරමක් වැඩි ය. මීට මසකට පමණ පෙර රාවණා බලය සංවිධානය විසින් මෙම ස්ථානය "වටලා" එම පල්ලිය ඉවත් කිරීමට ඉල්ලා සිටි අතර, එහි ප්‍රතිඵලයක් ලෙස, එය එතනින් ඉවත් කොට වෙනත් ස්ථානයක පිහිටුවීමට අදාළ ආගමික පාර්ශව අතර එකඟතාවක් ඇතිවී තිබේ. මෙකී නව ස්ථානයට පල්ලිය ගෙනයාම සම්බන්ධව බුද්ධ ශාසන අමාත්‍යංශයේ වත්සනින් යුතු අවසර ලිපියක් ද අගෝස්තු 08 වන දාතමින් යුතුව නිකුත් කර තිබේ.  

එකතුව: මෙන්න අදාළ ලිපියේ ඡායාරූපය


කෙසේ වෙතත් තිබු තැනින් ඉවත්කොට මෙම පල්ලිය ගෙනයාමට නියමිත ස්ථානය වන්නේ ද බෝගසක් ආසන්නව බවද, එය පන්සල් දෙකකට මැදිව (විජයතිලක මහා විහාරය හා සෝමාලෝක මහා විහාරය) පිහිටි ස්ථානයක් බවද අපට වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ඉස්ලාම් පූජක පාර්ශ්වය, අදාළ බෝගස ඉවත් කරන ලෙස නාගරික සංවර්ධන අධිකාරිය වෙත ඉල්ලීමක් කළ බවත්, ඒ වෙත මෙතෙක් නිසි පිළිතුරක් නොලද බවත් කියා සිටින අතර, ඊයේ දිනයේදී පැරණි ස්ථානයේ ම පස්වරු ආගමික කටයුතු ඇරඹීමත් සමග මෙකී නොසන්සුන් වාතාවරණය උද්ගත වූ බවයි සඳහන් වන්නේ. ඊයේ දින එකී ස්ථානයට කඩා වැදුණු සියයකට අධික දාමරික පිරිසක් අදාළ ස්ථානයට හානි පමුණුවා, දේපළ හානි සහ පුද්ගල හානි සිද්ධකොට පළාගිය බව දැනගන්නට ලැබේ. 

[එකතුව: ඊයේ සවස මෙම තත්ත්වය හටගැනීමට පෙර, බටහිර කොළඹ DIG අනුර සේනානායක මෙම මුස්ලිම් පූජක පාර්ශ්වය සමග හමුවීමක් පැවති බවද, ප්‍රහාරයට පෙර අදාළ පන්සලේ ඝණ්ටා නාදය නොනවත්වා ඇසුණු බව Colombo Telegraph වාර්තා කරයි.]



පොලිස් නිලධරයන් 12 ක් පමණ මේ සිද්ධිය වන අවස්ථාවේ එතැන සිටි නමුත් ඔවුන්ගෙන් තත්ත්වය සමනය කිරීමට දායකත්වයක් නොලද බවත් පල්ලිය චෝදනා කරයි. පැය හතරකට ආසන්න කාලයක් තුළ පවතී මෙකී ගැටුමේ දී පොලිස් නිලධරයන් ද ඇතුළුව 4 දෙනෙක් තුවාළ ලද බව ද, ගැටුමෙන් නිවාස දෙකකට සැළකිය යුතු හානි සිදුව ඇති බව ද වාර්තා වේ. එක් අවස්ථාවක දී ප්‍රධාන මාර්ගය රථවාහන සඳහා වසාදැමීමට ද සිදු වූ බව අපට දැනගන්නට ලැබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික සිරිවර්ධන පවසන පරිදි මේ ගැන සොයාබැලීමට පොලිස් පරීක්ෂණ කණ්ඩායමක් පත්කර යවා ඇත. කෙසේ වෙතත් තත්ත්වය පාලනය කිරීම පිණිස පොලිස් කැරලි මර්දන ඒකකය, පොලිස් විශේෂ කාර්ය බලකාය, සහ යුධ හමුදාව පිටත් කර යවා ඇති අතර, මේ වන විට හෙට උදෑසන 7 දක්වා ඇඳිරි නීතිය පණවා ඇති බවත්, නොසන්සුන්කාරී තත්ත්වය කෙමෙන් සමනයට පත්වන බවත් ඇසේ.

වැලිවේරිය තාමත් මතක නිසා නොසන්සුන්කාරී තත්ත්වය සමනය වීම ගැන අපට පුදුමයක් නැත. එහෙත් කැරලි මර්දන ඒකකය සිටියදී STF සහ හමුදාව මෙතැනට පිටත් කර යැවීම ගැන අපට බරපතල ගැටළුවක් තිබේ. රජයකට සිවිල් සටන් මැඩලීමට අවශ්‍ය නම් එය කරන යම් ක්‍රියාවිධියක් හෙවත් ප්‍රොටෝකෝල් එකක් පවතී. එසේනම් මේ අප දකින්නේ මරාගෙ රෙජීමයේ අලුත්ම ප්‍රොටෝකෝලයදැයි සැකයක් අපට ඇති වේ. 

එසේම මෙකී සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගේ කිසිම සම්බන්ධයක් නැතැයි බොබසේ, සිංහල රාවය හා රාවණා බලය යන සංවිධාන තුන, ඒකාබද්ධ නිවේදනයක් මගින් දන්වා තිබෙන බවද වාර්තා වේ. 

පසුබිම් කතාව

පළමුව අප වටහාගත යුතු කරුණ වන්නේ මෙකී පල්ලිය ඉවත් කිරීමට ඇතිකරගත් එකඟතාවම මුලාවක් බවයි. මුසල්මානුවෝ අවස්ථානුකූලව පච කෙළීමේ රුසියෝ බව අමුතුවෙන් කිවයුතු නොවේ. එය ඔවුන්ට ආගමෙන්ම අනුමත ය. මෙකී "පොරොන්දුව" වනාහි ඊළඟ තුරුම්පුව සෙල්ලං කරන තුරු කල්මැරීමක් පමණි. 

දෙවනුව, මෙකී මස්ජිදුල් දිනූල් පල්ලිය, එය දැනට පිහිටා ඇති අංක 166 ස්ථානයෙන්, අංක 158 දරන ස්ථානයට ඉවත් කරන ලෙස එකඟතාව ලැබී තිබියදී එය ඉවත් නොකළේ මන්දැයි පැනයක් පැනනගී. දැනට දැනගන්නට ඇති කරුණු අනුව, නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් ජනපති මහින්ද හමුවී ලබාගන්නා ලද අවසරයක් අනුව, ආගමික කටයුතු අමාත්‍යංශ ලිපියක් මගින් අදාළ පල්ලිය ඉවත් කර නොගත යුතු බවට ලිපියක් නිකුත් කර තිබේ. මෙකී ලිපිය, මුස්තාෆා විසින් අදාළ පල්ලියට ඊයේ ගෙනැවිත් දීම සමග, තමන්ට නෛතික රැකවරණය ඇති බව තහවුරු කරගත් මරක්කලයින් නොබියව යාඥා කටයුතු අරඹා තිබේ. 

රාමසාන් වලින් පසුව පල්ලිය ඉවත් කරන බවට පොරොන්දු වීමෙන් අනතුරුව පවා ඉවත් නොකිරීම පිළිබඳව කුපිත වූ ජනතාව ඊළඟට කළේ කුමක්දැයි වටහාගැනීම අපහසු නොවේ. එසේම අපට ලැබෙන ආරංචි ද සුළුපටු නොවේ. කෙසේ වෙතත්, මෙකී සිද්ධිය ගැන සනාථ කළ නොහැකි තොරතුරු පළකිරීමෙන් අප වළකින්නේ මෙය ගොසිප් අඩවියක් නොවන බැවිණි. කෙසේ වෙතත් තත්ත්වය සමනය කිරීම පිණිස දැන් මීට මුසම්මිල් මැදිහත්ව ඇති බව, දැනුම් තේරුම් ඇති, අතීතය අමතක නැති පාඨකයන් ගේ දැනුම පිණිස අපි දන්වා සිටිමු. 

මැදකොළඹ මුස්ලිම් ඡන්ද ටික අතේ තියාගෙන ඉන්න මුස්තාෆා හට පල්ලියට අවසරය ගැනීම මහ කජ්ජක් නොවන්නට ඇති බව අපට සැක නැත; එහෙත් රටක හිතු හිතු හැටියට පල්ලි හදන්නට අවසර දෙන්නට හැකියාවක් ඇත්නම් නගර සංවර්ධන අධිකාරියක් ඇත්තේ මොන මගුලටද? අනික ග්‍රෑන්ඩ්පාස් යනු පල්ලි නැති කලාපයක් නොවේ. අඩියෙන් අඩිය පල්ලි හදන්නට මේ තරම් ඇති කැසිල්ල කුමක්ද?  

අනික මෙකී පල්ලිය මුලින් අටවාගෙන තිබුණේ අනවසර ඉඩමක ය; එසේනම් කළයුතුව තිබුණේ එය එතැනින් ඉවත් කිරීම මිස ඊට වෙනත් ඉඩමක් ලබා දීම ද නොවේ. හොරෙක් ගෙට පැන මුදල් කොල්ලකන්නට හැදුවොත් අප ඌට අනේ පවු කියා වෙනත් කාගෙහරි මුදලක් අරං දෙන සිරිතක් තිබේද?

මොකටද මේ තරම් පල්ලි?

කතාවේ වැදගත්ම ස්ථානය කරා අප එළඹෙන්නේ දැන් ය. එනම්, මොකටද මුස්ලිමුන් හට මේ තරම් පල්ලි? ඉස්ලාම් ආගමේ හැටියට ඔවුන්ට දිනකට පස්වතාවක් යාඥා කළයුතුව තිබේ. මෙකී යාඥාව තමන් ඉන්නා තැනම ඉඳගෙන කළ හැකි අතර, ඊට සලාතය යයි කියනු ලැබේ. මක්කම දෙසට හැරී කරනු ලබන මෙකී යාඥාව සහ එහි මිනීමරු ඉතිහාසය ගැන දන්නා මුසල්මානුවන් කීදෙනෙක් නම් වේ දැයි අප දන්නේ නැත. එහෙත් මෙකී යාඥාවේ අකුරක් අකුරක් පාසා කියන්නට මරණ දහසක් ඇති බව අපි නිර්භයව ප්‍රකාශ කරමු. 

සලාතය සම්බන්ධව ඇති දැඩි අමානුෂික භාවය ගැන වටහාගන්නට, මෙන්න මේ උපුටනය දක්වමු.
"අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප‍්‍රකාශ කළ බව අම්රු බින් ෂුඅයිබ්, තම පියාවූ ෂුඅයිබ්ගෙන්ද ඔහු තම සීයා මගින්ද වාර්තා කරන ලදී. ”ඔබේ දරුවන්ට වයස හතක් වූ විට සලාතය ඉටුකරන මෙන් විධානය කරන්න ඔහුට වයස දහයක් වූ පසු (සලාතය නොකරයි නම්) ඔවුන්ට පහර දෙන්න. (දඬුවම් කරන්න) -එමවයසේදී- ඔවුන් වෙන් වෙන්ව නිදාගැනීමට සලස්වන්න. (අබූ දාවූද්)
එසේම සලාත් / ජමාත් වනාහි ඉස්ලාමිකයකු හඳුනා ගත හැකි සංකේතය වන බවද කුරානයේ ම ඉගැන්වේ. එය ජිහාඩ් (ආගම වෙනුවෙන් කරන යුද්ධය) කාලයේ පවා කළ යුත්තකැයි ද කියවේ. මේ අපේ වචන නොවේ. මෙන්න මූලාශ්‍රය.
 යාඥා කිරීම ඔවුන්ගේ අයිතියක් බව සැබැවි. එහෙත් ඔවුන්ගේ යාඥාව කරගන්නට අපේ ඉඩම් ටික සූරාකෑම සාධාරණීකරණය වන්නේ නැත. මේ රටේ ඇති මුස්ලිම් පල්ලි සංඛ්‍යාව දිනෙන් දින දෙගුණ තෙගුණ වෙමින් යන ආකාරය ඇස්කන් ඇති අයෙකුට නම් නොපෙනී තියෙන්නේ නැත.  එසේ හෙයින් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා පල්ලි ඇති ග්‍රෑන්ඩ්පාස් වැනි කලාපයක තවත් පල්ලියක් පිහිටුවීම සාධාරණීකරණය කිරීම කිසිසේත් කළ හැක්කක් නොවේ. 

එක ගලෙන් කුරුල්ලන් දෙදෙනක් මැරිල්ල

මේ සිද්ධියෙන් වැඩිම වාසිය ලබාගත්තේ වෙන් කවරෙක් හෝ නොව, ආණ්ඩුව බව ද මේ මොහොතේ කිව යුතුය. මේ ගැන විචාරයක යෙදෙන ඉනෝක ජීවන් සහෘදයා අපවෙත මෙසේ ලියයි:


පැහැදිලිවම මෙය දේශපාලන උවමනාවන් මත සිදුවූ දෙයකි. පාර්ලිමේන්තුවට දිස්ත්‍රික්ක 25 සදහාම හදිසි නීතිය පැනවීමට යෝජනාවක් ගෙනැවිත් ඇත. [මෙතෙක්] එයට හේතුවක් තිබුනේ නැත. දැන් හේතුවක් තිබේ: එනම්, ජාතිවාදී අරගල වලට එරෙහිව හදිසිනීතිය. යනුවෙන්. කොහොමද ලොක්කගෙ ප්ලෑන? නිකමට සිතා බලන්න: රතුපස්වල වතුර ඉල්ලු විටත් මිනිස්සු තුන් දෙනෙක් හෝ ඊට වඩා වැඩි ගණනක් වෙඩි තබා මැරු ආකාරය. ආගමික සිද්දස්ථානයකට පහර දෙනු ලැබේ: වන්නියෙ නොව ග්‍රෑන්ඩ්පාස් වලය. ඒත් සද්දයක් නැතිව; සිද්දිය ඉවර උනාම ඇදිරි නීතිය දමනු ලැබේ. ඒ අස්සෙ පන්සලකටත් බෝම්බ ගසා ඇති බව කියවේ. ඒ ගහපු එකත් සොයා බැලුවිට දැනගන්නට ඇත්තේ මෙසේ පහර දී ඇත්තේ සිංහල රාවයෙන් මෑතකදී තනන ලද පන්සලකට බවයි. ඉන් කාටවත් හානියක් වී නැත. එහෙත් රජයේ හොරණෑ වලට දළදාවහන්සේට බෝමබ ගැහුවටත් වඩා අන්ත නොවේද? 

දැන් මේ වනවිට කිරිපිටි, වැලිවේරිය, කෝප් වාර්තාව, දූෂිත රාජ්‍ය දර්ශක වාර්තාව, මේ සියල්ල අබිබවා ග්‍රෑන්ඩ්පාස් සිද්ධිය නැගලා යනු ඇත. අපේ එව්වෝ එදා මාවිල්ආරු බලා හුරේ දමා නිදාගත් පරිදිම අද ග්‍රෑන්ඩ්පාස් බල නිදාගනු ඇත. අවසානයේ කියන්නට ඇත්තේ පැරණි කතාවම ය. එනම් අපේ එව්වෝ හැදෙන්නේ නැත කියා පමණි.  

28 comments:

  1. පාරම්පරිකව පැවතුණා කියා හෝ පොතක තිබුණා කියා හෝ ආගම්වල ඇති දේ කරන්නෝ මෝඩයෝ ය.

    ReplyDelete
    Replies
    1. පල යන්න කැරි අපතයා, තොත් තම්බියෙක් තමයි.

      Delete
    2. මේ කැරියා උගේ බ්ලොග් ඒකෙ දාන කැරි කතා බැලුවම පෙනෙනවා මේකා අමනයෙක් කියන එක.

      Delete
    3. අනේ කක්කා බුවෝ උඹ කොමෙන්ට් වාරණය කරන්නෙ නෑ කියලා බ්ලොගේ ගහගෙන ඉන්නවා වගේ තමයි.... කියන්නෙ එකක් කරන්නෙ තව එකක්.... නිකන් කක්කා හලන්නෙ නැතුව පලයන්....

      Delete
    4. කතන්දර කාරයා වෙනුවට කක්කා කාරයා කියල ගහ ගත්තනම් නරකද?

      Delete
    5. කරුණාකර මාතෘකාවෙන් පිට අපහාසාත්මක කමෙන්ටු යෙදීමෙන් වළකින්න. එසේ කළොත් කමෙන්ටු ඉවත් කිරීමට සිදුවේ.

      Delete
    6. APE MAHA KAKKA THUMATA APAHASA WANA KATHA LIYANNA EPA. ETHUMA APE GAJA MITHUREKI.

      Delete
    7. තහනම් වචන
      එසේ කළොත් කමෙන්ටු ඉවත් කිරීමට සිදුවේ//

      :-)

      කතන්දර
      බලන්න ඇනෝල මෙච්චර ගහද්දි කැපිටල් ඇනෝ අංකල් කකාගෙ පැත්තට ඉන්න හැටි.

      Delete
  2. THIHARIYEDA DAN MUSLIM PALLI BOHO GANANAK ATHA, THAWATH IDIWEMIN PAWATHEE.

    ReplyDelete
  3. රටේ හැම තැනම මුස්ලිම් පල්ලි සෑදීම, හැම තැනම ගෞරවය ගැන නොසිතා පෙනුමට බෝ ගස් පැල කිරීම, නිසි ගෞරවණීය තැන්වල හැර පංසල්, පල්ලි, කෝවිල්, ආගමික ස්ථාන සෑදීම තහනම් කිරීම වහාම කළ යුතුයි. මේ ගැටුම ඇති වන්නේ අනවශ්‍ය තැනක පල්ලියක් සෑදීම නිසා. නමුත් එක එක සංවිධාන රටේ නීතිය අතට ගන්න තත්ත්වය නම් වැරදියි. වහාම ඒ පල්ලි අදාල තැන්වලින් ඉවත් කර නීතිය අනුව ඒ මිනිස්සුන්ට වදින්න පුදන්න නිසි තැනක් වෙන්කර දීමයි කළ යුත්තේ.

    ReplyDelete
  4. දැනට මේ රටේ තියෙන පන්සල් පල්ලි මදි වෙලාද මන්දා මේ තවත් හදන්නේ...

    මට ‌පෙනුනෙත් මේක සැලසුම් සහගත වැඩක් වගේ... එක අතකින් මිනිස්සු ඇවිස්සිලා ඉන්න වෙලාවක... පුළුවන් නම් මේ රටේ බෞද්ධයෝ, රාමසාන් අවසානයේදි යාඥා කරන අයට නිකරුණේ පහර දුන්න කියලා සීඑන්එන්, බීබීසී වලට නිවුස් ලයින් එකක් දාන්න, මේ වෙලාවේ එයාලට තියෙන ලොකුම ජයග්‍රහණයක් තමයි... කොහොමත් මටත් පෙනිලා තියෙන විදියට ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීන් අනිත් කිසිම සංවිධානයකට වඩා අවස්ථාවාදීයි, කපටියි... ජාතිකවාදී යුද්ධයක් ඉවර කරගත්ත ගමන් ආගම්වාදී යුද්ධයක් අවුස්සන එක ලේසියි කියලා උන් දන්නවා.. අපේ ගොන්නුත් නීතියට වැඩේ කරගන්නේ නැතුව ගිහින් අරුන්ගේ උගුලෙම වැටෙනවා...

    තහනම් අන්තිමට කියපු එක නං හරියටම හරි.. අනිවාර්යයෙන්ම මේක නං සති දෙකේ චක්කරේටත් වඩා සාර්ථක සූත්‍රයක් වෙනවා...

    ReplyDelete
    Replies
    1. Sri Lanka Buddhist mob attacks Colombo mosque

      ///During Sri Lanka's bitter civil war, the Muslims - a small Tamil-speaking minority, about 9% of the population - kept a low profile, but many now fear that ethnic majority hardliners are trying to target them.///

      මං කිව්වෙ....

      Delete
  5. yes yh story has two sides. wat u see o fb n th wall shqres against racism tell another story bt dnt we hv a better way of removin it if its ntneeded. wit out frightnig th innocent muslims

    ReplyDelete
  6. Boho denek kathakaranne sinhala jathiwadaya gena pamani. Namuth ita wada boho wishala muslim jathiwadayak saha pehedili anthawadayak muslimunge ethi bawa apa piligatha yuthuwa etha. Lankawa lowa melechchama ratak wana saudi arabiya wege anikage agamika aithiya wanasana deshayak wiya yuthu netha. namuth rate samakami pewethmata muslim jathwadaya tharjanayak wi thibe. kalayuthu hodama deya siyaluma jathinta adalawana lesa nithi gena emai. bahu wiwahayata weta bedima, pawlaka daruwan 2kata sima kirima, jana anupathayata sapekshawa pamanak agamika sthana idikirimata awasara labadima yana mewata nithi sampadanaya kara siyalu jathinta poduwa kriyathmaka kala yuthuya. halal ahara shariya nithi lankawata kisiseth awashya netha.

    ReplyDelete
    Replies
    1. owu neeth sampaadhanay kala yuthui siyalu kathinta yam kisi saadharanthwayak athi wana paridi

      Delete
  7. චමීර, පුළුවන් නම් උඹේ profile එකේ (Against racism) කියන එකේ background එක කොළ පාටින් දාපං. මේක චැලෙන්ජ් එකක්.

    ReplyDelete
    Replies
    1. ඇයි මේ ඉල්ලීම එකම මැසේජ් එක කොළ පාටින් දාගෙන ඉන්න මිගාර වීරක්කොඩිගෙන් නොකරන්නෙ? මිගාර වීරක්කොඩිට පුළුවන් නම් ඒක කහ පාටින් හරි වෙනත් ඕනෑම පාටකින් දාන්නය කියල මම අභියෝග කරනවා.

      Delete
    2. කෝ තවම මිගාර වීරක්කොඩි තමන්ගේ ප්‍රොෆයිල් ෆොටෝ එකේ පැහය වෙනස් කරලා තියෙනවා දැක්කේ නැහැ. අභියෝගය පිළිගන්න බයද?

      Delete
    3. උඹලගෙ ගොබ්බ ඇනොනිමස් අබියෝග බාර ගන්න නමින් ඉන්න උන් දෙන්නට අන්දකයිප්පුද?

      Delete
  8. මගේ හැඟීම නම් මේ සියල්ල න්‍යාය පත්‍රයකට අනුව සිදුවන බවයි. එම න්‍යාය පත්‍රය සකස් කරනු ලැබ ඇත්තේ පොදු ජනතාව නිහඬ කරවීම සඳහා ය. අන්තවාදී සිංහල බෞද්ධ සංවිධානවල ක්‍රියාකාරිත්වය පෙනි පෙනී මුස්ලිම් පල්ලි සෑදීම මුස්ලිම් ආගමේ අභිවෘද්ධිය සඳහා හෝ මරක්කලයන්ගේ අභිවෘද්ධිය සඳහා කරනවායැයි සිහි බුද්ධිය ඇති අයකුට සිතිය හැකිද?

    සත්‍යය ආගමික කඩතුරාවෙන් වසා දමා ඇත. එය යන්තමින් විවර කරනු ලැබේ. එම විවරය තුළින් දිස්වන්නේ සත්‍යය නොව එහි සුළු කොටසකි. එම සුළු කොටසෙන් සත්‍යය හඳුනාගැනීමට නොහැකිය. ඒ දකින්නා වටහා ගන්නේ අසත්‍යයකි. අලියාගේ හොඬවැල පමණක් පෙන්වා ඒ පිඹුරෙකැයි කී විට සත්‍යයක් ලෙස ඒත්තු ගැන්වීමට හැකිය.

    ReplyDelete
  9. බෞද්ධයින්ටයි, මුසල්මානුවන්ටත් තේරෙන්නේ නැති ඇත්ත තමා, ගොඩනැගිලි ගොඩ නැගීමෙන් තමන්ගේ ආගමික ශාස්තෘවරයානන් ගමන් ගත් මග ගමන් කිරීම නොවන බව. නමුත් මේ සිද්ධියත් සිරිත් පරිදිම ජඩ දේශපාලනයේ අතුරු පලයක්. වන්දි ගෙවන්නේ මෝඩ ශ්‍රද්ධාව පෙරදැරිකරගත්ත එවුන් මිස ජඩයෝ නොවේ.

    ReplyDelete
    Replies
    1. exactly - meka therun ganne nthi eka thama lokuma modakama

      Delete
  10. ආගම පෞද්ගලික දෙයක් ‍වන තාක් මේ ගැටුම් නැවැත්වීම බොරු.

    ReplyDelete
  11. ඔබ තුමන්ලා කවුරු හරි කියවලි තියෙනවාද තමාෂා (නාටකය) කියන පොත. සිංහල පරිවර්තනය?

    ReplyDelete
  12. කවදාවත් හැදෙන්නේ නෑ, එක ඇත්ත. හැදෙන්න නම් හැදෙන්න උවමනාවක් තියෙන්න ඕනේ, ඒක වත් නෑ නේද?

    ReplyDelete
  13. මුස්ලිම් ජනතාව සහ කොලඹ දිස්ත්‍රික්කයේ ජනතාව තුල මුල් නැති දේශපාලන චරිතයක් වන ෆයිසර් මුස්තෆාට ගේ ඉදිරි දේශපාලන වැඩ කටයුතු වලට පාර කපා ගැනීමේ ව්‍යාපෘතියක් විය යුතුයි.ඉදිරි පාර්ලිමේන්තු ඡන්දයක් පැවැත්වුවහොත් මුස්තාෆාලාගේ ගොඩ වැඩි කරගැනීමට අහිංසක ජනතාව බිලිදීමක් හැර වෙන මොකක්ද?

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.