logo banner

Saturday, April 26, 2014

වළෙන් නැගිටිමි | Back from grave



පුද්ගලික හේතු මත සෑහෙන කලක් නිහඬව සිටියෙමි. නිහඬතාව බිඳ ආපසු එන්නට කාලය පැමිණ ඇත. 

ඊළඟ ලිපියෙන් හමුවෙමු! 

8 comments:

  1. උඹලා වගේ උන් තමයි අත්‍යාවශ්‍ය. පුළුවන්නම් අනිත් සෙට් එකත් අරගෙන වරෙන් මේක කොර කරන්න. දැන් උඹලා නිසාම මම බුකියෙත් සැරිසරනවා.

    ReplyDelete
  2. ඔන්න මමත් බ්ලොග් දර්ශකයක් හැදුවා ඔයාලට ප්‍රයෝජනයක් වෙන් විදිහට. ඔයාලගේ බ්ලොග් අඩවි වල ලින්ක් මට එවන්න මගේ බ්ලොග් දර්ශකයට දාන්න. එම්න්න මගේ බ්ලොග් දර්ශකය.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  3. මමත් බැලුවා මොකද නිහඬ කියලා. හොඳයි හොඳයි, ඉස්සර වගේම හොඳ ලිපි ටිකක් ආයෙත් ලියන්න පටන්ගන්න.

    ReplyDelete
  4. සිරාවට ආයේ ලියන එක හොඳයි . .
    ලියන එකෙන් මෙලෝ වැඩක් නෑ කියලා හිතෙන්න පුලුවන් ඒත් තමන්ගේ හිත පිරිසිදු කරගන්න වත් ඇහැක් එකම මදිද?

    ReplyDelete
  5. වරෙව් යකුනේ තොයිලේ පටන්ගන්න!

    ReplyDelete
  6. සිරගත කළ වචන වල සයිබර් අවකාශීය පලායාම නැවතත්.. ජය!

    ReplyDelete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.