logo banner

Sunday, December 23, 2012

හලාල් ත්‍රස්තවාදය පරදා තහනම් වචන යළි උපදී!

හලාල් බද්ද ගැන සත්‍යය හෙලිකල ලිපිය පලකොට දින තුනක් යන්නට පෙර තහනම් වචන බ්ලොගය ගූගල් වෙත රිපෝට් කොට වසා දැමීමට තරම් කාලකන්නි මුසල්මානුවන්ගේ වෛරය සහ බලපුලුවන්කාරකම ඉහවහා ගොස් තිබුණි!

සැබවින්ම අප මේ ජීවත් වන්නේ සිංහල බෞද්ධ ලංකාවේද, නැතිනම් සෞදි අරාබිය, ඇෆ්ඝනිස්තානය හෝ ඉරානය වැනි රටකයි සිතේ. මේ බ්ලොගය තුළ අප කී කිසිදු තහනම් වචනයක, අප හලාල් වලට නිර්දය ලෙස පහර දී නැත. අප කළ එකම දේ හලාල් නොවන ජනතාව මත බලෙන් හලාල් පැටවීම ප්‍රශ්න කිරීම පමණි. එහි ප්‍රතිඵලයක් ලෙස අද උදෑසන වන විට තහනම් වචන බ්ලොගය තහනම් කිරීමට පියවර ගැනෙමින් තිබුණි.


මේ කාලකන්නි බ්ලොග් ත්‍රස්තවාදීන් හට කියයුතු පළමු කරුණ නම්, අප මේ බ්ලොග්-ලෝකයේ සරන්නේ පළමු වතාවට නොවන බවයි. කොටි මාධ්‍ය ජාලය එදා ව්‍යාප්තව පැවති අතිශය දියුණු සංවිධානාත්මක මට්ටම හා සැසඳූ විට මේවා මේ නිකම් සෙල්ලම් වස්ති බට ප්‍රහාර වැනිය. එදා කරිකාලන්ගේ හොල්මන් කොල්ලන් සමග කරට කර හිටි අපට අද මේ මොහොමඩ් තුන්කාල් ලා සමග හැප්පීම කිසිම ගේමක් නැත.

මීට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙලෙසදැයි ලේඛක පිරිස සමග ඇති වූ කෙටි සංවාදයකින් අනතුරුව, ඔවුන් වැටී ඇති මට්ටමට නොවැටීමට අපි තීරණය කෙළෙමු. එහෙත් මෙම අසාධාරණ ප්‍රහාරයට පිළිතුරු ලෙස, හලාල් මිත්‍යාවේ සුල මුල වඩාත් සවිස්තරව ඔබ හමුවට ගෙන ඒමට අපි තීරණය කෙළෙමු. අප පහර ගසන්නේ ඔවුන්ට රිදෙන තැනටය. අපට රිදෙන තැනට නොවේ. මෙම බ්ලොගය තුල ජාතිවාදී වචන කිසිදා දක්නට නොලැබෙන බවට අපි ස්වයං වාරණයක් තුල සිටිමු. අප ප්‍රකෝප කොට එම ස්ථාවරය බිඳ දමා අප වසා දැමීමට සාධාරණ හේතුවක් ඔවුන්ට පූජා කිරීමට තරම් අපි මුග්ධ නොවෙමු.

හලාල් සහතිකය ගැන සුළු විස්තරයක් කී නිසා අද අපි ඒ ගැන සවිස්තරව කතා කරමු. හලාල් සහතිකය සඳහා අයදුම් කරන ඔබට වය වන මුදලේ තරම ඔබට වටහා දීම මෙහි අරමුණයි.

1. අයදුම් පත. රු. 4000 /= (කිසිම දෙයක් ලබා නොගෙන, නිකම් ගෙවන මුදලකි. )
2. හලාල් සුපරීක්ෂණ වියදම: රු. 50,000 /= (මෙය සිදු කළ පමණින් ඔබට සහතිකය ලැබෙන්නේ නැත. මෙය ගෙවන්නේ ඔබේ සුපරීක්ෂකයාගේ වියදම ලෙසය).
3. වාර්ෂික අවම දායකත්වය: රු. 200,000 /= (හලාල් ලකුණ සඳහා)
4. ධාරිතාව මත එකතු කළ පිරිවැටුම: රු. 100,000 සිට 500,000 දක්වා (ඔබේ නිෂ්පාදන ධාරිතාව වැඩිවත්ම ඔබේ පාරිභෝගික සංඛ්‍යාව ඉහළ යත්ම ඔබට වැඩිපුර ගෙවීමට සිදු වන මුදල)
5. අමතර වියදම: රු. 254,000 සිට  554,000 දක්වා.

සරල උදාහරණයක් ලෙස ඔබ බිස්කට් නිපදවන්නේ යයිද, මසකට 100g බිස්කට් පැකට් 100,000 ක් නිපදවන්නේ යයිද සිතමු. පරිමාව මත පදනම්ව ඔබට අමතර ව තවත් රු. 200,000 ගෙවීමට සිදු වේ යයි සිතමු. එවිට ඔබේ අමතර මාසික (හලාල්) පිරිවැය (අවම වශයෙන් වත්) රු. 454,000 / 12 = රු. 37,833 කි. එවිට එක පැකට්ටුවකට අමතර වියදම 37,833 / 100,000 = ශත 37කි. එක පැකට්ටුවකට ශත 37 ගණනේ ඔබ ජීවිත කාලයට එකී බිස්කට් packet 10,000 ක් කා ඇති යයි සිතමු. එවිට ඔබ මේ වන විට මුසල්මානුවන්ට දැනටම රු. 3700 /= ක් ගෙවා ඇත. ඔබ වැනි මිනිසුන් 1000ක් වසන කුඩා ගමකින් මුසල්මානුවන් හට මාසිකව රු. මිලියන 3.7ක බද්දක් ගෙවා තිබේ!! මොකටද? එය හලාල් බව සහතික කිරීමට ය? ඔබ හලාල් නොවේ නම් ඔබ මේ මුදල ගෙවා ඇත්තේ කුමටද?

අන්න වැදගත් ප්‍රශ්නයකි. මේ මුදල වියදම් කරන්නේ මොකටද?

මෙන්න ඔවුන්ගේම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් උපුටාගත් වගන්ති:



1. ඉස්ලාම මතවාද ප්‍රවර්ධනයට හා ආරක්ශා කිරීමට යෙදවීම
2. මුස්ලිම් ආගමිකයන් අතර මිත්‍රත්වය තහවුරු කිරීම
3. ඉස්ලාම ආගම අනුව ඉස්ලාම සුභසාධක තත්වයන් නැන්වීම
4. ඉස්ලාම ආගම පිලිබඳව සම්මන්ත්‍රණ පැවැත්වීම
5. ඉස්ලාම ආගම පිලිබඳව පොත් ප්‍රකාශනය, බෙදා හැරීම, පුස්තකාල පවත්වාගෙන යාම
6. අරාබි භාෂාව ප්‍රවර්ධනය කිරීම
7. සියලුම පරිපාලන දිස්ත්‍රික්කයන් තුල තම පරිපාලන කාර්යාලයන් පිහිටුවීම

කොහොමද කාපු ලණුවේ දිග? ඔය කී ලයිස්තුවේ කොතැනක හෝ ඔබ "ඉස්ලාම්/මුස්ලිම්" යන වචන හැර වෙනත් ආගමකට ජාතියකට සෙතක් වන වචනයක් හෝ දුටුවාද? බිස්කට් පැකට්ටුවකට ශත 37ක් කී විට ඔබ එය "හාපෝ සුළු මුදලක්නේ" යයි කියන්නට ඇත. එය අපට අනිවා විශ්වාසය. මිනිසුන් 1000ක් යනු ඉතා කුඩා ගමකි. දැන් මේ කුඩා ගමේ මුස්ලිම් පල්ලියක් හදන්නට, මුස්ලිම් වාදය ප්‍රචාරය කරන්නට, ඔබ සිය කැමැත්තෙන්ම මසකට රු. මිලියන 37ක් පල්ලියට නිකම් පූජා කොට ඇති බව පිළිගන්නවාද? ඔබ ගමේ පන්සලට වත් මෙතරම් මුදල් දී තිබේද?

කරුණාකර මෙය අන්තවාදී විහිළුවකයි නොසිතන්න. අපේ රටේ දැනට මුස්ලිම් නොවන එහෙත් හලාල් ලකුණ දරන භාණ්ඩ 4500ක් පමණ වේ. මෙකී සියලු භාණ්ඩ හා සේවා මගින් වසකට රු. මිලියන 787ක මුදලක් මුස්ලිම් පල්ලියට ලැබේ. මෙය නියම පරිමාණයට සැලකීම සඳහා අපේ රටේ වසරක තෙල් ආනයන වියදම වන   රුපියල් බිලියන 3ක මුදල හා සසඳන්න.

අපට මුස්ලිම් ප්‍රජාව සමහ කිසිම ගැටළුවක් නැත. අපට ඇති ගැටලුව නම් මුස්ලිම් නොවන ප්‍රජාව මත බලෙන් පටවා ඇති මේ හලාල් බද්දයි. අප යෝජනා කරන්නේ ඉතාම සරල විසඳුමකි. එක්කෝ හලාල් නොමිලේ (හෝ සහන මිලකට) දෙන්න. බැරිම නම් හලාල් අකුලා ගන්න. ඔබ ඔබේ වියදමින් ඔබේ ආගම ප්‍රවර්ධනය අපට කිසිම ගැටළුවක් නැත. අපට ඇති ගැටලුව එය අපේ වියදමින් කිරීමයි.

16 comments:

  1. සත්තකින්ම මේ විස්තරය දැනගත්තේ අදයි.ඇත්තටම අපි නොදැනුවත්වම මේ ගොන්නුන්ට සල්ලි මවල දෙනවා වගේ වැඩක්නේ මේක.දැනුවත් කිරීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි.හලාල් ලකුණ ඉවත් කරගැනීමට සිංහල නිෂ්පාදකයින් දැනුවත් කිරීමට දැන් දැන්ම පෙලගැසිය යුතුයි.

    ReplyDelete
  2. හලාල් සීන් එක දුර අරගෙන යන්න මුස්ලිමුනි ඔබ සූදානං නම්, ඒ මුස්ලිමුන්ට ඇප නැතිවෙන්න නෙලන්න අපි සූදානං. මෙහි අපි කීවේ මෙතෙක් ඔබ හොඳින් හඳුනන ඔබේ ජාතිවාදී කාසියේ සිංහල බෞද්ධ අනිත් පැත්ත නොවන බව කරුණාවෙන් සලකන්න.

    ඉතාම කෙටියෙන් අපිට හලාල් එපා. ඔබේ හලාල් කරණය ඔබට සීමා කරගන්න. ඔබ මේ ගැන අවලම් විදිහේ ප්‍රතිචාර දක්වන්නේ නම් ඊට එරෙහි වන පිරිස වැඩිවන අතර එම පිරිසේ ඩිමෝග්‍රැෆි එක පුළුල් වන බව ද ඔබට කිව යුතු යයි නොසිතමි.

    මින් ඉදිරියට මේ ගැන කරන සංවාද ශෙයා කිරීමට අප කැමැත්තෙන් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ඔබේ කියමනට මාත් එක් සිතින් එකඟයි සහෝදරයා.

      Delete

  3. හලාල් නෑමෑති කුමන්ත්‍රණකාරී මේ වෑඩපිළිවෙල පිලිබදව වහාම ක්‍රියාත්මක නොවුන හොත් එය ඉදිරියේදී මුස්ලිම් වරු තම ආගමික, දේශපාළනික අයිතිවාසිකමක් ලෙස ගන්නවා සිකුරුය. අපට අදාල නොවන අල්ලාගේ ශරියා නීතිය පස්ස දොරෙන් ගෙට රිoගා පස්සේ කෑවෝ කියා වෑඩක් නෑත.

    හලාල් නීසා අපට මේ මුදල් අය කිරීම ප්‍රධාන ගෑටලුවක් යෑයි මා නොසිතමි. මෙයට වඩා ගෑබුරු අර්ථයක් මෙහි ගෑබ් වී ඈත. එනම්, ඉස්ලාමික ශරියා නීතිය බළහත්කාරයෙන් ඉස්ළාම් නොවන් 91% ජනතාව මත පෑටවීමය. හලාල් ආහාර අපට අවශ්‍ය නොවන්නේ එහි ඈති මේ ආගමික නීතියේ බළකිරීම නිසාය. මුදල් අය කිරීම දෙවෑනි වන කාරනාවක්ය.

    ReplyDelete
  4. හලාල් යනු මීළඟ ශරියාලන්තයේ පළමු පියවර බවට කිසිදු සැකයක් නැත. නමුත් මුස්ලිම් වරුන් ලෙස ඔවුන්ට කැමති දෙයක් කන්නට බොන්නට ඔවුන්ට ඇති අයිතිය අප ප්‍රශ්න කළ යුතුද? එසේ කිරීම මානුශිකද?

    ReplyDelete
  5. හලාල් වෙනුවෙන් ඔවුන් ගෙවන්නේ නම් එය ඔප්ෂන් එකක් වන්නේ නම් ප්‍රමාණවත්. හලාල් සපුරා තහනම් කිරීමට අපි විරුද්ධ බව ද කියන්නට කැමතියි.

    ReplyDelete
  6. ඊජිප්තුවට කළ දේ මෙරටටද කරන්නට පෙර ක්‍රියාත්මක විය යුතු බවට සැකයක් නැත. නමුත් මර්දනයට එරෙහිව මර්දනය යන පිළිවෙත අපට ගැලපෙන්නේ නැත.

    ReplyDelete
  7. අනුන්ට ‘හලාල්‘ කැවීමට අපට උවමනාව ද?

    http://yahamaga.com/?p=4486

    ReplyDelete
    Replies
    1. http://www.halaal.acju.net/sites/default/files/notices/attachments/2012-Dec/19.12.2012%20Lankadeepa.png

      මේකෙ විවේචන කොටස කියවා බලන්න. හලාල් කිරීමට අල්ලගේ නාමයෙන් පූජා නොකරන බවයි. කුකුල් මස් වගේ දේවල් එතකොට ලෙබ්බෙගෙ බාප්පාගෙ නමටද පූජා කරන්නේ? කුරාන් පැහැදිලිවම අල්ලාගේ නාමෙන් මේ ගෙල සිඳීම කලයුතු බව කියයි. මේ උලමලා කාවද අන්දන්න හදන්නෙ?

      Delete
    2. අනුන්ට හලාල් කවන්නට ඔබට උවමනාද නැද්ද අපි දන්නේ නැහැ, නමුත් ඔබට පමණක් වුවමනා හලාල් ආහාර වල බරපැන, හලාල් අවැසි නැති අපෙන් අය කර ගැනීම ගැන නම් අපි විරුද්ධයි.

      Delete
    3. හලාල් කවන්න උඹලට උවමනාවක් නැති උනාට උලමාවරුන්ට උවමනයි...ඒ උවමනාව හමුවේ උඹලා නිකං රූකඩ ටිකක් විතරයි.

      Delete
  8. ඔය ගැන මමත් ලිව්වා...
    http://siragekamare.blogspot.com/2012/12/blog-post_12.html

    ReplyDelete
    Replies
    1. :D සිරා, වැඩේ නම් සිරා!

      Delete
  9. මේ ලිපිය නම් ගොඩක් වටිනවා. ඒත් මේ කරුණු උපුටා ගත්ත තැන කියන්න පුළුවන් නම් එය වැදගත් වෙනවා මේක ගොඩාක් නිරවද්‍ය කරුණු ප්‍රචාරයක් කියලා ජනතාවට ඒත්තු ගන්වන්න.

    ReplyDelete
    Replies
    1. මේ විස්තර ලබා ගත්තේ ක්‍රම 03ක් මගිනි. එනම්, නාමිකව ව්‍යාපාරයක් ලියාපදිංචි කොට ඊට හලාල් සහතිකය ලබා ගන්නා ආකාරයට අඟවා සහතිකය ලබා ගැනීමෙන්, දැනට සහතික අලුත් කරන සුපරීක්ෂකයකු හට පොඩි අල්ලසක් දීමෙන් (අල්ලස වුයේ නිල් චිත්‍රපට ගණනාවක් අඩංගු පෙන් ඩ්‍රයිව් එකකි. ඔහු වඩාත් කැමති වුයේ පිරිමින් දෙදෙනකු සමලිංගිකව එක් වන ආකාරය ඇතුළත් වීඩියෝ පට වලටය.) සහ ලංකාවේ සුප්‍රසිද්ධ කුකුල් මස් වෙළඳ සමාගමක සාමාන්‍යාධිකාරී වරයෙකු සමග සුහද සාමීචියක නිරත වීමෙනි.

      Delete

පාඨක ඔබ, අපට වැදගත්ම පුද්ගලයා ය. ඔබේ වචනයකුත් එකතු කරන්න. එය අපට මහත් දිරිගැන්වුමකි.